The Trunk (2024) [S01 : E04] Sinhala Subtitle

පූරණය වෙමින් පවතී...
සිංහල උපසිරැසි සේවාදායකය
January 18, 2025 Junior Subtitler
Subtitle by Anjalee Pinsara

ආයෙත් අලුත් කොටසක් ගෙනාවා!!! තුන්වෙනි කොටස් බලපු අය දැන් දන්නවා ජොන්ග්-වොන්ගේ ගෙදරට අලුත් ලයිට් එකක්/ විදුලි පහනක්/ chandelier එකක් සෝ-යොන් ගෙනාවා කියලා. කතාවේ අන්තිමට රොමෑන්ටික් දර්ශනයක් තිබ්බත් ඒ එක්කම නොහිතපු දෙයක් කට්ටිය දැක්කා නේද? මම කලින්ම කිව්වනේ සෝ-යොන්ගේ චරිතෙ හරිම සංකීර්ණයි කියලා. බලන ඔයාලට හිතෙයි ඒ ගෑනිට නම් පිස්සු කියලා. ඉතිං එයාගේ ඒ අමුතු වැඩ දැන් ඉඳලා ඔයාලටම බලා ගන්න පුළුවන්. සෝ-යොන්ට ජොන්ග්-වොන්ගෙන් ළමයෙක් හම්බෙන්න හිටියා කියලත් කට්ටිය දන්නවනේ. ඔයාලට පොඩ්ඩක් මීටර් උනේ නැද්ද ජොන්ග්-වොන්ගේ ගෙදර වටේට කෙනෙක් කැරකෙනවා කියලා. ආන්න එයත් මේ කතාවේ වැදගත් චරිතයක්.

මේ කතාව සාමාන්‍ය කතාවකට වඩා පොඩි මිනි සීරිස් එකක් වගේ කියලා කට්ටිය දැනටමත් දන්නවනේ. ඉතිං මං කතාවෙ වෙන දේවල් බොහොම අඩුවෙන් කියන්නේ. නැත්තං බලන්න දෙයක් නැතුව යනවනේ. ලස්සනට කතාව ගලන් යයි. හිමීට බලන්නයි තියෙන්නේ 😜
එහෙනම් ඔන්න අපි ගියා! බුදු සරණයි!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Anjalee Pinsara
3 Movies
15 TV Series
18 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search