Trending

We Are All Trying Here (2026–) [S01 : E02] Sinhala Subtitle

අපි හැමෝම මේ හදන්නේ

“We Are All Trying Here” (2026)

මේ කතාව ගෙතුලා තියෙන්නේ සිනමා ක්ෂේත්‍රයේ යාලුවෝ අට දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් වටා. ඒ අට දෙනාගෙන් හ්වන්ග් දොන්ග්-මාන් (Hwang Dong-man) කියන චරිතය තමයි කතාවේ කේන්ද්‍රය. දොන්ග්-මාන් කියන්නේ අවුරුදු 20ක් තිස්සේ තමන්ගේ පළවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න උත්සාහ කරන කෙනෙක්. එයාගේ අනිත් යාලුවෝ හැමෝම ඒ වෙද්දී ක්ෂේත්‍රයේ සාර්ථක වෙලා ඉද්දී, දොන්ග්-මාන් තාමත් ඉන්නේ පටන් ගත්ත තැනමයි.

මේ පරාජිත හැඟීම නිසා ඇතිවෙන ඊර්ෂ්‍යාව, අසරණකම සහ තමන්ගේ වටිනාකම ගැන තියෙන අවිනිශ්චිතභාවය තමයි කතාවේ ප්‍රධාන තේමාව. දොන්ග්-මාන් මේ මානසික පීඩනය වහගන්න හැමෝම එක්ක වාද කරමින්, හැම දේම විවේචනය කරමින් නිතරම කතා කරන කෙනෙක් විදිහට ඉන්නවා. ඒ නිසා එයාගේ යාලුවෝ පවා එයාගෙන් ටිකක් ඈත් වෙනවා.

කතාව වෙනස් වෙන්නේ දොන්ග්-මාන්ව බියොන් ඉයුන්-ආ (Byeon Eun-ah) කියන දක්ෂ, හැබැයි මානසිකව හුඟක් තෙහෙට්ටුවට පත් වෙලා ඉන්න සිනමා නිෂ්පාදිකාව මුණගැහුණාට පස්සේ. ඒ දෙන්නාගේ හමුවීම හරහා තමයි තමන්ගේ අඩුපාඩු, පරාජයන් සහ මානසික පීඩනයන් එක්ක ජීවත් වෙන්න කොහොමද කියලා ඒ දෙන්නා තේරුම් ගන්නේ.

කෙටියෙන්ම කිව්වොත්, මේක තමන්ගේ ජීවිතේ අසාර්ථකයි කියලා හිතෙන මොහොතක, තමන්ගේ ආත්ම අභිමානය හොයාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන සාමාන්‍ය මිනිස්සුන්ගේ හරිම සංවේදී සහ යථාර්ථවාදී ගමනක්.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
176 Movies
650 TV Series
826 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
We Are All Trying Here S01E02 2026 1080p NF WEB-DL AAC2 0 H 264-HHWEB EZTV
E2 2.75G
GET
We Are All Trying Here S01E02 XviD-AFG EZTV
E2 440M
GET
We Are All Trying Here S01E02 1080p HEVC x265-MeGusta EZTV
E2 328M
GET
We Are All Trying Here S01E02 720p HEVC x265-MeGusta EZTV
E2 215M
GET
We Are All Trying Here S01E02 480p x264-mSD EZTV
E2 164M
GET
We Are All Trying Here S01E02 1080p WEB h264-EDITH EZTV
E2 2.75G
GET
We Are All Trying Here (2026–) Sinhala Sub Collection
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search