13 Reasons Why (2017) [S02 : E02] Sinhala Subtitle
IMDB RATING
8.3
CAST
Nina Cheek, Michael Sadler, Cassie Hendry, Ke'Mari Moore
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ දෙවන (2) කොටස. මේ කොටස නම් වෙන්නෙ Two Girls Kissing නමින්. මේ කොටස ලබා ඇති Imdb අගය 7.4ක්. ගිය සතිය ටිකක් මතක් කලොත් අපි දැක්කා, හැනාගේ දිවිනසාගැනීම ගැන හැනාගේ දෙමාපියන් ලිබර්ටි පාසලට එරෙහිව පැවරූ නඩුව විභාගවීම ආරම්භ වෙනවා. මුලින්ම සාක්ෂි දුන්නෙ මේ සිද්ධියේ එක් හේතුවක් වන ටයිලර් ඩවුන්. ඒ වගේම කවුරුන්හෝ ඔහුට තර්ජණයකුත් කරල තිබුණ සාක්ෂි දීමට පෙර. අද කොටසේ ඉන්නෙ තවත් හේතුකාරියක්, ඇය තමයි කෝට්නි ක්‍රිම්සන්. කෝට්නි සහ හැනාගෙ සිදුවීමත් ඔයාලට මතක ඇති පළවෙනි කතාසමයෙදි. ඒ ගැන තමයි මේ කොටසින් කතාවෙන්නෙ. එහෙනම් ඉතිරිය නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්..
machan reverdel eke ethuru sub tikath diyanko……me sub ekata thankz machoooo