13 Reasons Why (2017) [S02 : E05] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ පස්වන කොටසේ උපසිරසියත් සමගිනුයි. මේ කොටස නම් වෙන්නෙ The Chalk Machine කියලයි. ලබා ඇති Imdb අගය 7.4ක්. ගිය සතියෙ අපි දැක්කා මාකස් කෝල්ගෙ සාක්ෂිය, හරියටම කිව්වොත් බොරු සාක්ෂිය. වරද තනිකරම හැනාගෙ සහ පාසල පිට පටවල ඇඟ බේරගත්ත එකයි මාකස් කලේ. ටයිලරුයි සයිරසුයි දෙන්න පාසලේදි ඒකට පොඩි උත්තරයකුත් දුන්න මාකස්ට. අද කොටසෙන් ඔයගොල්ලන්ට හැනාගෙ මරණයේ තවත් වරදකරුවෙක්ව මුණගැහෙනවා , ඒ තමයි රයන් ෂේවර් එහෙමත් නැත්නම් ලිබර්ටි පාසලේ සඟරාවෙ කතෲ. මතකනෙ එයා හැනාගෙ කවියක් හොරෙන් සඟරාවෙ පළකලා. හැනාව රයන් විග්‍රහ කරන විදිය තමයිඅද කොටසෙ තියෙන්නෙ. . එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්.
Veehttps://www.torrentshub.club/torrents/Veere%20Di%20Wedding%20(2018)%20Hindi%20720p%20Pre%20×264%20AAC%20-%20Downloadhub.torrentBro mekata sinhala sub one Veere.Di.Wedding.(2018).720p.Desi.Pre.Rip.x264.AC3.mp4 Video & audio quality excellent pls and thanx for 13 reasons why, great subz
Patta.. Elazz. Thanks for Subs..
pattraaaaaaa
thanxs…..