13 Reasons Why (2017) [S02 : E03] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ තුන්වන කොටසත් එක්කයි. මේ කොටස නම් වෙන්නෙ The Drunk Slut නමින්. ලබා ඇති Imdb අගය 7.7ක්. දෙවන කොටසින් අපි දැක්කෙ කෝට්නි ක්‍රිම්සන්ගෙ සාක්ෂිය. හැනා සහ කෝට්නි සිප ගන්නා ආකාරය දැක්වෙන ජායාරූපය ගැනත් එහි හැනාගේ දිවිනසාගැනීමට ඇති සම්බන්ධය ගැනත් එහිදී කතාවුණා. ඒ වගේම තමන්ගේ හිතේ තිබුණ ලොකු බරක් නිදහස් කරගන්නත් කෝට්නිට හැකිවුණා, හරස් ප්‍රශ්ණවල පීඩනය නිසාම. ඒ අතරෙ දැන් දැන් ක්ලේත හැනාව මැවිල පේන්නත් පටන් අරන්. ඒක ලොකු ප්‍රශ්ණයක් වුණා ක්ලේ සහ ස්කයි අතර සම්බන්ධයටත්. අවසානයට අපි දැක්කෙ ස්කයිව රෝහලට රැගෙන යන දර්ශනයක්. අද එතැන් සිට…
Thank you bro