13 Reasons Why (2017) [S02 : E12] Sinhala Subtitle
IMDB RATING
8.2
CAST
Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons
Why දෙවන කතාසමයේ දොළොස්වන කොටසේ උපසිරැසියත් සමගයි. කොහොමහරි කාලය
ලැබුණ නිසා එක ලඟ කොටස් දෙකක් ගේන්න පුළුවන් වුණා. මේ කොටස නම් වෙන්නෙ The Box of Polaroids කියලයි. මේ කොටස ලබා ඇති Imdb අගය 8.3ක්. මේ කොටසෙනම් අපි දන්නවා අද සාක්ෂිය කාගෙද කියල. මේ තමයි ජස්ටින් ෆෝලිගේ සාක්ෂිය. ජස්ටින්ට අද සිද්ධ වෙනවා තමන්ගේ කාලයක් හොඳම මිතුරා වුණ බ්‍රයිස්ට විරුද්ධව සාක්ෂි දෙන්න, එහෙනම් මම වැඩිය යමක් කියන්නෙ නෑ, අපි හමුවෙමු මීලඟ වගේම අවසන් කොටසෙන්.
thanks mcn
Thank you saho sub ekata… 🙂
Jaya wewa.!