ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතා සමයෙ සයවන කොටසත් එක්කයි.The Smile at the End of the Dock නමින් නම්වන මේ කොටසට ලැබී ඇති Imdb අගය 8.1ක්. ඒ වගේම අපි පසුගිය කතාසමයෙන් දැනගෙන සිටි එක් කාරණයක් වෙනස් වෙනවා මේ කොටසින්. ගිය කොටසින් අපි දැක්කෙ රයන් ෂේවර්ගෙ සාක්ෂිය. අද කොටසින් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් තවත් හැනාගෙ මරණයට තවත් එක් හේතුවක සාක්ෂිය. ඒ තමයි සැක් ඩෙම්ප්සි. අපි මුල් කතාසමයෙන් දැක්ක විදිය අනුව මගේනම් අදහස තිබුණෙ සැක් කියන්නෙ මේ කාරණයෙදි අහිංසක වරදක් කල අහිංසකයෙක් විදියටයි. අද කොටස බැලුවහම ටිකක් විතර ඒ අදහස වෙනස් වෙන්නත් ඉඩ තියනවා. එහෙනම් මම ගිහින් එන්නම් දැන් වෙලාවත් උදේ 2:30ට ලඟයි. ටයිප් කරලම දැන් අතත් රිදෙනවා. හමුවෙමු අපි මීලඟ කොටසින්.




Windows 7Firefox 38
thanks machooooooo
unknownOpera Mini 4.4
Thank you bro