13 Reasons Why (2017) [S02 : E11] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons
Why දෙවන කතාසමයේ එකොලොස්වන කොටසෙ උපසිරැසියත් සමගයි. මේ කොටස නම්
වෙන්නෙ Bryce and Chloe. ලබා ඇති Imdb අගය 8.6ක්. නමින්ම කියන්න
පුළුවන්නෙ අද කොටස කා ගැනද කියල. මේ තමයි බ්‍රයිස් වෝකර් නොහොත් මේ කතාවේ දුෂ්ඨයාගේ සාක්ෂිය ලබා දෙන දවස. එහෙනම් මම වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ, අපි හමුවෙමු මීලඟ කොටසින්.

8.2
IMDB

Year : 2017

Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Follows teenager Clay Jensen, in his quest to uncover the story behind his classmate and crush, Hannah, and her decision to end her life.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1376
  • File Size : 24.783KB
  • pasindu Unregister User
    Windows 10Opera 55

    නියමයි මිත්‍රයා. මේ වගේ තව කතා මාලාවකට සබ් දෙමු

    2018-09-06 at 9:52 am
  • Hashan M. Priyadarshana Unregister User
    unknownOpera Mini 4.4

    Thank you saho sub ekata…
    Jaya wewa.!

    2019-08-21 at 7:53 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *