13 Reasons Why (2017) [S02 : E09] Sinhala Subtitle
IMDB RATING
8.2
CAST
Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ නමවන කොටසෙ උපසිරැසියත් එක්කයි. මේ කොටස නම් වෙන්නෙ The Missing Page කියලයි. ලබා ඇති Imdb අගය 8.4 . අද කොටසෙ නමින්ම හිතාගන්න පුළුවන්නෙ අද සාක්ෂිය කාගෙද කියල. අද තියෙන්නෙ කෙවින් පෝටර්ගෙ සාක්ෂිය. ගිය කොටසෙන් අපි දැක්කා හැනාගෙ දෙමාපියන්ගෙ සාක්ෂි දීම. එතනදියි අපි දැක්කෙ හැනාගෙ පියා පවත්වාගෙන ගිය සම්බන්ධයක් හැනාගෙ අතටම අසුවී සිදුවුණ ප්‍රශ්ණයක් ගැන. කොහොමින් හරි හැමදෙයක්ම වෙන්නෙ හැනාගේ පාර්ශවයට අවාසිදායක විදියට කියලයි දැනට අපිට හිතෙන්නෙ. හැබැයි අද කොටසින් යම් විදියක වෙනසක් වෙනව ඕගොල්ලන්ට දකින්න ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්.අපි හමුවෙමු ඊලඟ කොටසින්.
NIYAMAI GOOD WORK
Thank you saho 🙂
Jaya wewa.!