13 Reasons Why (2017) [S02 : E04] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ සිව්වන කොටසත් අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ The Second Polaroid විදියටයි. ලබා ඇති Imdb අගය 7.5ක්. ගිය සතියෙ කොටසින් අපිට අහන්න ලැබුණෙ ජෙසිකාගෙ සාක්ෂිය. කොහොමහරි ඇය බ්‍රයිස්ගෙන් තමන්ට වුණ අතවරය ගැන කිසිදෙයක් උසාවිය ඉදිරියේ කියන්නෙ නෑ.ඒකට උදවුවක් වෙන්න ක්ලේ ටෝනිවත් එක්කගෙන ගියා ජස්ටින්ව හොයාගන්න, ඒ ජෙසිකාට වුණ සිදුවීම ජස්ටින් දන්නා නිසා, ඔහුව
සාක්ෂියට ගන්න හිතාගෙන. දෙන්න කොහොමහරි ජස්ටින්ව හොයාගත්ත ඒ පාරක හිඟමන් යදිමින් ඉද්දි. ජස්ටින් සාක්ෂි දෙයිද කියල අද කොටසෙන් බලන්න පුළුවන්. අද කොටසෙත් ඉන්නවා හැනාගේ සිදුවීමේ එක් වරදකාරයෙක්, ඒ තමයි මාකස් කෝල්. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්..
තැන්ක්ස් හසිත සහෝ.. ඔක්කම ටික ආපුම ගන්නව … මොකද ටිවි සිරියස් එකක් බලද්දි මට ඒකම බලන්න ඔනේ නැත්නම් අවුල😍😊කොටස් ඔක්කම ටික දෙමු හිමිට ❤ ❤ ❤
machi…. loku udauwak riverdale season 01 02 ekata sub karana team ekama ekathuwela sub tika demuko…. plsss loku udauwak… sub ekata thanksss mona unath…🤗
patta machooooo