13 Reasons Why (2017) [S03 : E04] Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ සිව්වෙනි කොටස. Angry, Young and Man ලෙස නම්වන මේ කොටස ලබා ඇති IMDB අගය 7.0ක්. බ්‍රයිස්ගෙ මරණයට හේතුව හොයන්න තවත් එක් පියවරකින් ලං වෙන්න පුළුවන් මේ කොටසින්. මම කතාව විස්තර කරන්න යන්නෙ නෑ වෙනද වගේම. ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
Thnks…ithuru tikath ikmnta demu👍👍👍
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
සබ් එකට තැන්ක්ස් සහෝ….
tnx bro anith ewwath ikmanta denna
thanks for sub
thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
සබ් එකට තෑන්ක්ස් බොක්ක. බුදු සරණයි
සබ් එකට තැන්ක්ස් සහෝ….
හසිත සහෝ Mkvcage සයිට් එක වැඩ නැද්ද ??
MKVCAGE එකට Hellboy ෆිල්ම් එකේ ක්‍රියේටර්ලා නඩු දාල, මිතුන්. එදා ඉඳන් සයිට් එක ඩවුන්. අයිතිකෙනාගෙ නමත් එලිවෙලයි තියෙන්නෙ, මුහම්මද් ෆයිසාන් කියල කෙනෙක්.
Thanx a lot
කෝ මචං ඉතිරි සබ් ටික
ඉක්මනට sub දෙන්න දෙයියෝ