Adult Trainee (2021) [S01 : E04] Sinhala Subtitle
IMDB RATING
7.4
CAST
Mi-Yeon Cho,Ryu Eui-Hyun,Lee Chan Hyung
තිරිසන් මිනිහා
ඔන්න මං හතර වෙනි එපියත් අරන් ආවා.
වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත් බන් යුරා නම් හෝ එක්ක බොරුවට යාළුවෙන්නෙ එයාගෙ යාළුවටයි කලින් කොල්ලටයි සෙකන්ඩ් වෙන්න බැරි නිසානෙ. ඒත් ඉතින් දැන් යුරාට නම්හෝව කලින් හිටපු තමන්ගෙ පිස්සු යාළුවා වගේ නෙවෙයි පේන්නෙ…
ඔයාලම කතාව බලන්නකෝ… මම මෙතනින් නවතින්නම්
තෑන්ක්ස් සබ් එකට
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට :blush:☺