Adult Trainee (2021) [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
7.5
CAST
Mi-Yeon Cho,Ryu Eui-Hyun,Lee Chan Hyung
වැඩිහිටි අභ්‍යාසලාභියා
ඔන්න කියපු විදිහටම මම ඉක්මනට ඊළඟ කෑල්ලත් අරන් ආවා. අද කතාව ගැන කිව්වොත් මේ කොටසින් පළවෙනි කතාව ඉවරයි. ඒ කියන්නෙ ජේ මිනුයි යේ ක්යුංගෙයි කතාව ඉවරයි. කලින් කොටස ඉවර උණේ ජේ මින් රීසෙට් වෙලාද නැද්ද කියලනේ.. අද කොටස බලලම ඒක ඔයාලා බලලා දැන ගන්නකෝ… තමන්ගෙ ආදරේ කියා ගන්න කට්ට කන ජේ මින්ට ලොකු මරාලෙකුත් ඇඟට කඩන් වැටෙනවා..
මිත්‍රත්වය, ආදරය ගැන කියවෙන අද කොටස ඔයාලම බලලා ඉන්න. මම මෙතනින් නවතින්නම්…

ඊළඟට තියෙන්නෙ වෙන දෙන්නෙක්ගෙ කතාවක්.. මම මේ කතාව බලන්න ගත්තෙත් ඒක නිසා.. මම ඒක හෙට අප්ලෝඩ් කරන්න උත්සහ කරන්නම්. බැරි උණොත් අනිද්දට අනිවාරෙන්ම කරන්නම්.. A/L පංති පටන් අරන් නිසා වැඩ ගොඩක් තියේ… එහෙනම් දැනට ආයුබෝවන්!!
තෑන්ක්ස් සබ් එකට
කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි ☺☺