Adult Trainee (2021) [S01 : E07] Sinhala Subtitle

/
යාළුවා

ඔන්න ඉතින් අවසන් කොටසටත් ආවා.. කතා තුනේ අවසානය වගේම මේ කතා මාලාවෙ අවසානයත් මේක. මේ කතා මාලාව අවසන් වෙනක් රැඳී හිටපු ඔයාලටත් ගොඩක් ස්තූතියි!! 

මේ කොටසට නම් ටිකක් දුක හිතෙනවා. තමන්ගෙ පවුලෙ වටිනාකම වගේම හොඳ යාළුවෙක්ගෙ වටිනාකමත් ඔයාලට මේකෙන් තේරෙයි..

මේ කොටසෙදි සොන් නා හොයා ගන්නවා කවුද ඇත්තටම ජේ කියලා… ඔයාලගෙ අනුමානෙත් හරි ගියාද බලන්නකෝ.. කතාවෙ අවසානෙ නම් ටිකක් වෙනස්. ඔයාලට ඕන දෙයක් හිතා ගන්න ඉඩදීලා ඉවරවෙන්නෙ..

 

 

ඔයාලට මේ කතාවෙ OST ටික හිතට ඇල්ලුවා නම් ඒ ටිකත් බා ගන්න මම නම් ටික කියන්නංකෝ  

First Story

  • Hyun Si Young – On The Floor
  • Sarah – Slowly

Second Story

  • Miyeon (G)I-dle – Imagine Love

Third Story

  • JADE (Feat. Seungmin) – All Again
  • SOOIN – Dumby

එහෙනම් දැනට ගිහින් එන්නම්. ආයෙ තවත් අලුත් කතාවකට හරි ෆිලුමකට හරි සබ් එකක් අරන් එන්නම්කෝ.. වැරදි අඩුපාඩු මොනාහරි තියේ නම් සමාවෙන්න ඔන්න. මේකට සබ්ටයිට්ල් හදන්න ඉඩ ලබාදීපු ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරන් ගමන් මම නවතින්නම්… 

බුදු සරණයි!!

 

7.4
IMDB

Year : 2021

Actors : Mi-Yeon Cho,Ryu Eui-Hyun,Lee Chan Hyung

Adult Trainee: With Mi-Yeon Cho, Ryu Eui-Hyun, Lee Chan Hyung, Yoo-Jung Jo. Three different coming-of-age stories from the point of view of the protagonists about how they deal with their realities in high school at the end of their teenage period as Gen Z.

2022-01-13 06:39 am
Junior Subtitler

Movies

3

Tv Episodes

7

  • Download : 402
  • File Size : 17.997KB
  • Supun Kaushalya Unregister User
    Android 11Chrome 97

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට :slight_smile:

    2022-01-11 at 9:08 am
    • Anjalee Pinsara Junior Subtitler
      Windows 10Chrome 97

      ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට..☺:blush:

      2022-01-13 at 6:29 am
  • Amila Konara Unregister User
    Android 10Chrome 97

    සබ් එකට ස්තූතියි
    අලුත් එකක් ඉක්මනටම ඕනී

    2022-01-11 at 4:29 pm
    • Anjalee Pinsara Junior Subtitler
      Windows 10Chrome 97

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.. අලුත් එකකින් හම්‌බවෙමු:grin::grin:

      2022-01-13 at 6:31 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *