APB (2016) [S01 : E07] Sinhala Subtitle
IMDB RATING
7.0
CAST
Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ APB කතාමාලාවෙ
සත්වන කොටසෙ උපසිරැසියත් එක්කයි. Risky Business නමින් නම්වන මේ කොටස
ලබා ඇති Imdb අගය 7.4ක් වන අතර විකාශය වූ දිනය වන්නේ 2017 වසරේ මාර්තු 20වන දින.පසුගිය කොටසෙන් අපි දැක්කනෙ ගිඩියන්ගෙ තාත්තගෙ තරම, පුදුමයක් නෑනෙ ගිඩියන් එච්චර දක්ෂයෙක් වුණ එකේ. අද කොටසෙ තියෙන්නෙ ගිඩියන්ගෙ රීව්ස් ඉන්ඩස්ට්‍රීස්හි අනුග්‍රහයෙන් පැවැත්වෙන තාක්ෂණ සමුළුවකදී සිදුවන ප්‍රශ්ණයක් ගැන. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු අපි මීලඟ කොටසින්.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
thanks bro:
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanks sub ekata