APB (2016) [S01 : E03] Sinhala Subtitle
ආයුබෝවන් අදත් APB රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ එහි තුන්වන
කොටසෙ උපසිරැසියයි. මේ කොටස නම් වෙන්නෙ Hate of Comrades නමින්. ලබා ඇති
Imdb අගය 7.5ක්. විකාශය වූ දිනය 2017 පෙබරවාරි 20. ගිය කොටසෙදි අපි දැක්කා ගිඩියන් සහ මර්ෆි ඖෂධශාලා මංකොල්ලයක් පසුපස ගිය අවස්ථාවේ මංකොල්ලකරු තම පලායාම අතරතුර කුඩා දරුවෙක්වද අනතුරට ලක්කරගෙන යනවා. මර්ෆි එහිදී ගිඩියන්ට පවසනවා මෝටර් රථ කොතරම් නවීකරණය කලද අපරාධකරුවන් ලුහුබැඳීමේදී ඒ කිසිවක් අදාල නොවන බව. ඉන් පසුව මර්ෆිගේ නිවසට ගිය ගිඩියන්ට මර්ෆිගේ පුතාගෙන් ලැබෙනවා අදහසක්. ඒ අනුව ඔහු නවීන යතුරුපැදි ඒකකයක් එක් කරනවා පොලිසියට.
ඒ මාර්ගයෙන් ඔහුව නීතියේ රැහැනට කොටු කරගන්නට ඔවුන් සමත්වෙනවා. අද එතැන් සිට….එහෙනම් හමුවෙමු මීලඟ කොටසින් ලඟදීම.
Thank for sub
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
Meka supiri kathawak .. digatama demu…
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
digatama dapan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Thanx😀