ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ APB කතාමාලාවෙ
නවවන කොටසත් අරගෙනයි, මුලින්ම කියන්න ඕනෙ මේ කොටස සතියක් විතර ප්‍රමාද වුණා, වැඩ වගයකට හිරවුණ නිසා, සමාවෙන්න හැමෝම මට ඒ ගැන. අද කොටස ගැන කියනවනම් මේ කොටස නම් වෙන්නෙ Last Train to Europa කියලයි, ලබා ඇති Imdb අගය 7.5ක්, විකාශය වූ දිනය 2017 අප්‍රේල් 3 වන දින. ගිය කොටසෙන් අපි දැක්කා චිකාගෝවල කල්ලි දෙකක් අතර ගැටුමක් තාක්ෂණයේ පිහිටෙන් විසඳුන ආකාරය. අදත් තියෙන්නෙ ඒ වගේම තවත් ප්‍රශ්ණයක්,ඊට අමතරව ගිඩියන්ගේ ව්‍යාපාරයත් තියෙන්නෙ ඉතාම අවධානම් අඩියක බව අපි දැක්කනෙ පසුගිය කොටස්වලින්. ඒක සෑහෙන ලොකු ප්‍රශ්ණයක් වෙනවා මේ වතාවෙ. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු ලඟදීම මීලඟ කොටසින්.
APB (2016) [S01 : E09] Sinhala Subtitle
thnx sub ekata bro
Thanks. Maga balagana hitiye. Thanks ayeth.
thanks sub ekata………..
Thanks for subtitle..Good luck..👍
Thank you
hasitha saho MAGNAM P.I. kiyala supiri series ekak awilla thiyenawa, puluwannam ekata sub denna….
නියමයි…සබ් එකට තැන්ක්ස්…