APB (2016) [S01 : E02] Sinhala Subtitle
ආයුබෝවන් අදත් APB රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ එහි
දෙවන කොටසෙ උපසිරැසියයි. මේ කොටස නම් වෙන්නෙ Personal Matters නමින්. විකාශය වූ දිනය 2017 : පෙබරවාරි 13 වන දින. ලබා ඇති Imdb අගය 7.5 ක්. මුල්
කොටසින් අපි දැක්කා ගිඩියන් රීව්ස් බිලියනපතියා පොලිස් බලප්‍රදේශයක් මිලට ගන්නට වන තැනට තල්ලු කල සිදුවීම. ඒ වගේම තමන් සතු ආර්ථිකමය ශක්තියෙන්, දැනුමෙන්, තාක්ෂණයෙන් ඔහු තම පොලිස් ස්ථානය සැබෑ විප්ලවයකට ලක් කරනවා. හැබැයි රීව්ස් කියන්නෙ දක්ෂ ව්‍යාපාරිකයෙක්, නිර්මාණකරුවෙක් මිසක් පොලිස් නිලධාරියෙක් නෙමෙයි, ඒ නිසාම ඔහුට එදිනෙදා උදාවෙන ගැටලුවලට එක එක දේවල් නිර්මාණය කරගන්න ගමන්මයි මේ ගමන යන්න වෙන්නෙ. මුල් කොටස අවසානයෙදිම අපි දැක්ක ඔහුගේ APB මෘදුකාංගය ඉතා ඉහල ජනප්‍රියත්වයක් අත්කරගන්නවා. ඔන්න ඒ හරහා අද තවත් අපරාධයක් පස්සෙ යන්න සිද්ධ වෙනවා ගිඩියන් රීව්ස් ප්‍රමුඛ 13 පොලිස් බලප්‍රදේශයට. එහෙනම් මම කොටස ගැන විස්තර කරන්න යන්නෙ නෑ, ඒක ඔයගොල්ලන්ගෙ රසවින්දනයට බාධාවක් නිසා. මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
ammo magabalaagen hitiye me episode eka enakaneelanga ekath ikmanata dennagodaak sthuthiy
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank for sub
බොහොම ස්තුතියි 😘
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Machanla s.w.a.t eket suba diyanko puluwan nam
උපසිරසියට ස්තුතියි සහෝ
Tnx