APB (2016) [S01 : E08] Sinhala Subtitle
IMDB RATING
7.0
CAST
Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ APB කතාමාලාවෙ අටවන කොටසේ උපසිරැසිය. මේ කොටස නම් වෙන්නෙ fueling fires නමින්. මේ කොටස ලබා ඇති IMDB අගය 7.2ක්. විකාශය වූ දිනය 2017 මාර්තු 27වන දිනය. අපි ගිය කොටසෙන් දැක්කා ගිඩියන්ගෙ තාක්ෂණ සමුළුවේදී සිදුවුන ප්‍රශ්ණය, ඒ වගේම තාක්ෂණයේ පිහිටෙන් එය විසඳාගන්නත් ගිඩියන් ඇතුළු පිරිස සමත් වුණාට ගිඩියන්ගේ රීව්ස් සමාගම දැන් තියෙන්නෙ අවධානම් අඩියක. ලෝරන් නිතරම ඒ ගැන ගිඩියන්ට මතක් කරනවා, ඒ වගේම අවසානයෙදි අපි දැක්ක පොලිස් සේවාව මුදල් ගෙවා ලබා ගත හැකි එකක් බවට පත් කිරීමට ලෝරන්ගේ ඇති අදහසත්. ගිඩියන් කැමති වෙයිද ඒකට..අද කොටසින් බලාගන්න පුළුවන් අන්න ඒක. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
Ela bro. .. digatama denna.
thanks bro sub ekata
නියමයි…සබ් එකට තැන්ක්ස්….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
ඉතිරි කොටස් වල සබ් දාන්නැද්ද යාළු
Niyamai broo…….