APB (2016) [S01 : E04] Sinhala Subtitle
IMDB RATING
7.0
CAST
Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ APB කතාමාලාවෙ
සිව්වන කොටසේ උපසිරැසියත් එක්කයි. Signal Loss කියල නම් වෙච්ච මේ කොටස ලබා ඇති Imdb අගය 7.4ක්. විකාශය වූ දිනය 2017 පෙරවාරි 27. ගිය කොටසින් අපි දැක්ක හිටපු පොලිස් නිලධාරියෙක්ගේ ඝාතනය ගැන හොයන්න ගිඩියන් රීව්ස් තවත් අපුරු ක්‍රමයක් යොදාගත්ත ආකාරය. අදනම් ආයුධ ජාවාරමක් පස්සෙන් යන සිද්ධියක් තමයි මේ කොටසෙ තියෙන්නෙ. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු අපි මීලඟ කොටසින්.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
supiri niyamai ,ituru tikath ikmanata denna
තැන්ක්ස් මචන්
Ikmanata anith tikath denawada. Denakan balagana inne.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Thanks Saho Sub Ekata.. Ko Anith Tika
thanks bro