APB (2016) [S01 : E10] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ APB කතාමාලාවෙ දසවන කොටසත් අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ Strange Bedfellows නමින්. ලබා ඇති IMDB අගය 7.4ක්. විකාශය වූ දිනය 2017 වසරේ අප්‍රේල් 10 වන දින. ගිය සතියෙ අපි දැක්කනෙ ගිඩියන් FBI ඔත්තුකරුවෙක්ගෙ ජීවිතය ආරක්ෂා කරන්න ගත්ත උත්සාහය. අද කොටසෙ තියෙන්නෙ දාම ස්ත්‍රී දූෂකයෙක්ව කොටුකරගන්න දරන වෑයමක්. එහෙනම් මම ගිහින් එන්නම හමුවෙමු මීලඟ කොටසින්.
Capt. Conrad orders Gideon and Murphy to catch a serial rapist before there are any more victims; Ada worries that a dangerous part of her past might resurface.
Sub Ekata Thanks Saho.. Download Link eka Weda Nee?
link එක වැඩ.මම මේ දැනුත් චෙක් කලා.
නියමයි සහෝ ……… ඊළඟ එකත් ඉක්මනටම ඕනේ ……
Thanks saho. Digatama demu..
Magnum pi tv show ekath puluwannam denna balanna saho..
Thank you so much…
Thanks saho.