APB (2016) [S01 : E05] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ APB කතාමාලාවෙ
පස්වන කොටසේ උපසිරැසියත් එක්කයි. 2017 වසරේ මාර්තු 6වන දින විකාශය වුණ Imdb අගය 7.6ක් ලබාගත් මේ කොටස නම් වෙන්නෙ Above & Beyond කියලයි. ගිය කොටසෙදි ආයුධ ජාවාරම්කරුවෙක්ව මැඩලන්න ගිය බ්‍රැන්ඩ්ට් අනූනවයෙන් ජීවිතය බේරගත්ත අපි දැක්කනෙ. ඒ වගේම මර්ෆිගෙ සැමියා ස්කොට් ගිඩියන්ගේ පොලිසීය පසුපස එලවනවා නගරාධිපතිත් සමග. අද එතැන් සිට. එහෙනම් හමුවෙමු මීලඟ කොටසින්.
Ithiru episode tikatath sub ekawera dannako plzzzz…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thank for sub
niyamai bn
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
thank you bro: