APB (2016) [S01 : E06] Sinhala Subtitle
IMDB RATING
7.0
CAST
Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ APB කතාමාලාවෙ
සයවන කොටසේ උපසිරැසිය අරගෙනයි. Imdb අගය 7.0ක් ලබාගත්ත මේ කොටස නම් වෙන්නෙ Daddy’s Home නමින්. මේ කොටස විකාශය වී ඇති දිනය වන්නේ 217 මාර්තු 13වන දින. ගිඩියන් ඇතුළු පොලිසිය එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඇල්ලුව විදිය අපි දැක්කනෙ ගිය කොටසින්. මේ කොටසෙත් තියනව ඒ වගේම තවත් වැඩක්, හැබැයි ගිඩියන්ට ඒක කරන්න වෙන්නෙ තමන් ඒතරම් කැමති කෙනෙක් එක්ක නෙමෙයි. හරි, එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
සහෝ RACE 3 (2018) ෆිල්ම් එකට සබ් එක ඕනෙ..😃
Niyama wadak saho
Digatama sub demu
Niyamai wadak saho
good work bro: thank you
sub ekata thanks bro
නියමයි…සබ් එකට තැන්ක්ස්…