Badrinath Ki Dulhania (2017) Sinhala Subtitle
Badrinath Ki Dulhania (බද්රිනාත්ගේ මනමාලිය)
අලුත්ම හින්දි ආදරණිය විනෝදයට බර ච්ත්‍රපටයක්..ඒ උනාට මොකෝ මේ ෆිල්ම් එකේ සබ් එක ඉවර වෙනකන්ම මම හිටියේ තරහ ගිහින් .මොකද කෙල්ලෝ ගැන මතක් වෙලා .. කෙල්ලෝ කියන්නේ සැහෙන්න විශ්වාස කරන්න පුළුවන් කට්ටියක් නේ එකයි.. :p ..විශ්වාසය ගැන කියන්න ගියොත් ගොඩක් දේවල් කියන්න වෙනවා.ඒ හින්දා ඒ ගැන නොකියා ඉන්නම් :p .සමහර විට මේ මාගේ අවසාන උපසිරස වෙන්න පුළුවන්.
ඉන්දියාව කියන්නේ දෑවැදි ඉල්ලන රටක් ..බය වෙන්න ලංකාවත් ඊළගට තියෙනවා. බද්රිනාත් කියන්නේ බන්සල් පවුලේ බාල කොල්ලා..බන්සල් පවුල ජල්සි නගරයේ ලොකු සල්ලි තියෙන පවුලක් .බද්රි ට වේදෙහි ව හම්බ වෙනවා.විවාහ උත්සවයකදී ..වේදෙහි කියන්නේ තිවේදී පවුලේ බාල ගෑනු ළමයා ..තිවේදී පවුල කොටා කියන නගරයේ මධ්‍යම පන්තික පවුලක්.බද්රි වේදෙහිට ට කැමති උනත් වේදෙහි බද්රිට කැමති නැහැ ..එකට හේතු ඔයාලාට ෆිල්ම් එක බලනකොට ලැබේවි ..බද්රි වේදෙහිට එයාගේ අක්කාට ..එයාගේ පවුලේ අයට උදව් කරනවා ..ඒ වේදෙහි එයාට කසාද බදින්න කැමති වෙයි කියලා..එත් අවසාන මොහෙතේ බද්රි මගුල් පෝරුවේ ඉද්දි වේදෙහි පැනලා යනවා…බද්රිගේ තාත්තා කියනවා බද්රි ට ඒකිව හොයන් එන්න..මරලා දාන්න ..බද්රිට ඒ එක කරන්න පුළුවන් වෙයිද ? මොකක් වෙයිද ? එහෙනම් ඔයාලම බලන්නකෝ …
Niyamai machn godak sthuthiii
700MB torrent file eke video eka collety madi ne
700MB torrent file eke video eka collety madi ne
700MB torrent file eka collety madi ne
DVDrip eka avilla update karala dannako bro
Menna full HD direct link eka baaganna http://crazy4tv.com/download-badrinath-ki-dulhania-2017-hindi-720p-dvdrip-x264-900mb/
E bn dVDRip eka dala ekta sub update kara panko macho
thankz
thanks for the subtitle
best of luck. 3<