Badrinath Ki Dulhania (2017) Sinhala Subtitle
varun dhawan, alia bhatt, gauhar khan, girish karnad
Badrinath Ki Dulhania (බද්රිනාත්ගේ මනමාලිය)
අලුත්ම හින්දි ආදරණිය විනෝදයට බර ච්ත්‍රපටයක්..ඒ උනාට මොකෝ මේ ෆිල්ම් එකේ සබ් එක ඉවර වෙනකන්ම මම හිටියේ තරහ ගිහින් .මොකද කෙල්ලෝ ගැන මතක් වෙලා .. කෙල්ලෝ කියන්නේ සැහෙන්න විශ්වාස කරන්න පුළුවන් කට්ටියක් නේ එකයි.. :p ..විශ්වාසය ගැන කියන්න ගියොත් ගොඩක් දේවල් කියන්න වෙනවා.ඒ හින්දා ඒ ගැන නොකියා ඉන්නම් :p .සමහර විට මේ මාගේ අවසාන උපසිරස වෙන්න පුළුවන්.
ඉන්දියාව කියන්නේ දෑවැදි ඉල්ලන රටක් ..බය වෙන්න ලංකාවත් ඊළගට තියෙනවා. බද්රිනාත් කියන්නේ බන්සල් පවුලේ බාල කොල්ලා..බන්සල් පවුල ජල්සි නගරයේ ලොකු සල්ලි තියෙන පවුලක් .බද්රි ට වේදෙහි ව හම්බ වෙනවා.විවාහ උත්සවයකදී ..වේදෙහි කියන්නේ තිවේදී පවුලේ බාල ගෑනු ළමයා ..තිවේදී පවුල කොටා කියන නගරයේ මධ්‍යම පන්තික පවුලක්.බද්රි වේදෙහිට ට කැමති උනත් වේදෙහි බද්රිට කැමති නැහැ ..එකට හේතු ඔයාලාට ෆිල්ම් එක බලනකොට ලැබේවි ..බද්රි වේදෙහිට එයාගේ අක්කාට ..එයාගේ පවුලේ අයට උදව් කරනවා ..ඒ වේදෙහි එයාට කසාද බදින්න කැමති වෙයි කියලා..එත් අවසාන මොහෙතේ බද්රි මගුල් පෝරුවේ ඉද්දි වේදෙහි පැනලා යනවා…බද්රිගේ තාත්තා කියනවා බද්රි ට ඒකිව හොයන් එන්න..මරලා දාන්න ..බද්රිට ඒ එක කරන්න පුළුවන් වෙයිද ? මොකක් වෙයිද ? එහෙනම් ඔයාලම බලන්නකෝ …
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
thank you machan
Dvdrip ekata update karanna bro ikmntma
machan thanks sub eka. e unata machan screener copy dan nathuwa hoda copy ekak awama dapan machan, biscope ekei nathnam zoom ekei wage. nathanam e deke nogiya films danna. e wage ewa godak thiyanawa thanks.
හොද කොපියක් ..බ්‍රෝ ..මේක dvdscr එකක් ..මට dvdrip එකක් brrip එකක් ආවාම update කරන වෙලාව විතරයි යන්නේ ..ඒ වාගේම dvdscr කියන්නේ සවුත්තු කොපියක් නෙවෙයි ..ඔය කිව්ව අනිත් සයිට් 2කෙයි අපි අතරේ ලොකු වෙනසක් තියෙනවා ..අපි කරන්නේ..කට්ටිය කැමති ඒවා කරන එක ..අනිත් ලොකුම දේ බ්‍රෝ ..ලංකාවේ විතරක් නෙවෙයි..ගොඩක් අය බලන්න ආස ෆිල්ම් එක ආපු ගමන් බලන්න ..
Tharkappu 2016 , Mapla Singam 2016 ekatath sub dennako?
baiscope ekewath zoom ekaewath dela ne!
ටසිරි වෙන ලොජික්නේ අප්පා මේවා. මට නම් හිතාගන්න බැහැ මොන පදනමක් උඩ කියාපු දේවල්ද කියලා මේවා. මෙතන කියලා තියෙනවා DVDScr කියන්නෙ සවුත්තු කොපි නෙමෙයි කියලා. වෙන්න ඇති, හැබැයි වෙබ් කොපි, බ්ලූ-රේ කොපි බලපු නැති අයට ඕවා ඇත්ත වෙන්න ඇති. අනිත් කාරණාව තමයි, බයිස්කෝප් සහ සූම් එකෙන් දෙනවා වගේ නෙමෙයි, ඔයාලා දෙන්නෙ කට්ටිය කැමති ඒවා විතරලු. ඒ කියන්නෙ අර සයිට් දෙකෙන්ම දෙන්නෙ කට්ටිය අකමැති දේවල්ද? තව කියලා තියෙනවා, ගොඩක් අය ආස ෆිල්ම් එක ආපු ගමන්ම කියලා. කාරණාව ඇත්ත. ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් හෝල් එකට ගිහිල්ලා බලන්නේ. එහෙම නැතුව, කිසිම කොලිටියක් නැති ස්ක්‍රීනර් කොපි එකක් බලන්නේ එහෙමත්ම කෙනෙක් තමයි. අනික මේකේ මොන ඉක්මනක්ද? ෆිල්ම් එක රිලීස් වෙලා මාස දෙකකටත් කිට්ටු වෙනවා.
සබ් එක දීපු එක අගය කරනවා. හැබැයි මේ වගේ දෙකයි පනහේ ගොන් තර්ක විතරක් නම් ඉදිරිපත් කරන්න එපා. ප්ලීස්…
නැහැ කිව්ව දේ තේරිලා ඔයාට නැහැ ..මම ෆිල්ම් එක අලුත් කියල නැහැ ..තර්කයක් කියලත් නැහැ ..මම කියලා තියෙන්නේ කට්ටිය ආසා ඒවා කියලා ..එවලා තිබුන ඉල්ලිම් වලින් ..අනිත් කරණය ගැන තමා ඔයාට තරහ ගිහින් තියෙන්නේ අනිත් සයිට් 2ක ගැන කිව්ව නිසානේ බ්‍රෝ ..මෙහෙමයි මම කියලා තියෙනවාද ? එයාලා අකමැති ඒවා කරනවා කියලා .මම කරන්නේ තෝරාගෙන කරන්නේ ..අපේ ඉන්න අනිත් කට්ටිය මට වඩා වෙනස් විදියට කරන්නේ ..මාගෙන් චාමිත් අහලා තිබුන පශ්නෙට මම උත්තර දුන්නේ ..අනික කොපි එක ගැන තර්කයක් කිව්වලු කිව්වනේ ..මෙහෙමයි Pirated movie release types තියෙනවා..එහෙම බැලුවම dvdscr සවුත්තු නැහැ..ඒ වගේම මම කියලා තියෙනවා.මට යන්නේ update කරන්න යන වෙලාව විතරයි කියලා.ඒ වාගේම හොදම කොපිය තියෙන්නේ amazon.com වගේ original dvd,br sell කරන අය ගාව ..
https://en.wikipedia.org/wiki/Pirated_movie_release_types
මොකද්ද අර ප්‍රසාද් කියන්නේ.දමිත් දාලා තියෙන කමෙන්ට් එකට සම්පුරණම විරුද්ද එකක් නේ.ප්‍රසාද් මොන අරමුණකින් දැම්මත් මට නම් හිතෙන්නේ ඒක මඩ ගැසීමක් කියලා.දමිත් කියලා තියෙන දේ සම්පුරනම අනිත් පැත්ත හරවලා කියලා.අනික ඔතන කිසිම තර්කයක් නැහැනේ…
චාමිත් අහලා තියෙනවා ..මම එයාට කියලා තියෙනවා එයා කියපු අනිත් සයිට් 2කට වඩා වෙනස් අපි ..එකෙන් කියන්නේ මම හොදමම කොපියක් එන කම් ඉන්නේ නැහැ කියලා .අනිත් සයිට් 2ක වාගේ ..මිනිස්සුන්ට බලන්න පුළුවන් කොපිය ආවාම සබ කරා ..මම කියලා තියෙනවා ..ඒවගේම update කරන වෙලාව විතරයි මට යන්නේ නැතිව අලුතින් සබ එක හදන වෙලාව නෙවෙයි ..dvdscr ගැන කලින් කොමෙන්ට් එකෙන් කියලා තියනවා මම ..ඒ වාගේම අපේ අනිත් උපසිරස කරුවන් අනිත් කියපු සයිට් 2 කේ උපසිරස තියේද නැත්ද කියලා හොයන්න නැහැ ..එයාලා කරන්න ආසයිද එයාලා කරා .එච්චරයි .අනිත් සයිට් වලින් අකමැති ඒවාද කරන්නේ කියලා මම කොහොමද දන්නේ ..අපි මඩ ගහන්නේ නැහැ බ්‍රෝ කාටවත්..මම කියන්නේ තව සයිට් එන්න ඕන ..එත් ඔයාලා අය නිසා එක වෙන්නේ නැහැ..මොකද පැත්තක් අරන් නේ ඉන්නේ ..ඒ හින්දා මොනවා කිව්වත් පෙන්නේ වැරදියට ..ඒ වාගේම ඔයාලා වගේ අය නිසා තමයි ..සයිට් 3 ,4 කට සිමා වෙලා තියෙන්නේ..ඇයි මේ ?
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
thank you machannnnnn
Tharkappu 2016 , Mapla Singam 2016 ekatath sub dennako?
dear mama tamil karanne naha….ape wena kenekta thama kiyanna wenne
Dear 700mb Link eka weda nene.. Sub ekata Thanks..
add kara bro…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!
thank machan
amme bn me athi hodtama.thnks bro
thank machan
සබ් එකට Thanks සහොදරයා…..ඔයාගේ සුබ් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ…ඉදිරියටත් අලුත් අලුත් හින්දි file වල සබ් දෙන්න සහො..
thank machan…ela kiri bro
Dvdrip ekata update karanna bro ikmanata
mcn torrent deepallako bn.
add kara bro..download links eke athi..direct ekayi..torrent ekayi
wadeta subapathanawa brooo torrent link 1kth dammanam watinawa broo gdlk
add kara bro..download links eke athi..direct ekayi..torrent ekayi
sub ekata thanks
tnx damith aiye suba patum…..Hunters.Prayer.2017 sub dennako