Home Genres Drama (page 10)

Drama

Miracle Workers (2019) [S01 : E05] Sinhala Subtitle

EP : 05    දවස් 3යි…!!! සුභ දවසක් ඔයාල ඔක්කොටම..! සුරලෝකෙ අයගෙ වැඩ කිඩ එක්ක ඔයාලට මේ ඇරගෙන එන්නෙ 5 වෙනි කොටස.. ඉතින් මේ කොටසට  7.5*ක imdb අගයක් තියෙනව. ඒ වගේම පෘථිවියෙ විනාශයට තව දවස් 2යි හොදෙ…😯😯 මේ කොටසෙදි ඔයලට බලාගන්න පුළුවන් රෝසිගෙ දිව්‍යාලෝක ආගමනය වගේම එයාගෙ ජොබ් එක හම්බුන විදිහ. ඒ වගේම සෑම්ගෙ නැනාව මැරෙන්න යනව මේ කොටසෙදි ඉතින් ඒකෙන් …

Read More »

The King Loves (2017) [S01 : E32] Sinhala Subtitle

The king loves (රජුගේ ආදරය) ඔන්න මං ඉක්මනට 32 ගෙනාවා.මේ කොටසේ ගොඩක් ගොඩක් ලොකුම සිද්දි වෙනවා.කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් දේවල් කරනවා.ඒ දේ තව කෙනෙක් වැරදියට තේරුම් ගන්නවා.තවත් කෙනෙක් වැරදි වැටහීමක් නිසා තව කෙනෙක් ට නපුරු විදියට බනිනවා.මුළු කතාවේම වැරදි වැටහීම් නිසා විශ්වාසය මදි කම නිසා.බැදීම් විසිරිලා යනවා.ජිවිතේ පුදුමයි. රැජිණිය වගේම අනාගත රැජිණිය වෙන්න ඉන්න කෙනත් ඒ වගේමයි කියලා මට හිතුනා …

Read More »

Legacies (2018) [S01 : E13] Sinhala Subtitle

!…තවමත් ගොඩක් හොඳ දේවල් කරන්න තිබෙන කොල්ලා…! කොහොමද ඉතින් කට්ටියටම.ඉතින් ඔන්න 13 වෙනි කොටස අරං ආවා.මම දන්නවා සෑහෙන පරක්කු බව.මට විභාගයක් තිබුණු නිසා තමයි ඒ.ඒකට ඉතින් කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා.හරි එහෙනම් හොඳයි අද කතාව නම් වෙලා තියෙන්නේ  The Boy Who Still Has a Lot of Good to Do කියලා.ඒ වගේම මේ කොටසේ Imdb අගය 9.2 වගේ ඉතා ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියනවා. …

Read More »

The King Loves (2017) [S01 : E31] Sinhala Subtitle

  The king loves (රජුගේ ආදරය) කොහොමද ඔන්න මං 31 වෙනි කොටස ගෙනාවා. මේ කොටසේ රින් සනා එක්ක එක පාරටම missing වෙනවා.කවුරුත්ම දන්නේ නැහැ මෙයාලට මොකද වුනේ කියලා. රින් ගැන ගොඩාක් විශ්වාසයෙන් ඉන්න, විශ්වාස කරන යුවරජු කියන වදන් මේ .. මොකද කියුවොත් රින් මෝඩ වගේම පක්ෂපාති මිතුරා දැන් මගේ කාන්තව ආරක්ෂා කරමින් ඉන්න නිසා. රින් ඇත්තටම එහෙම ද කරන්නේ යුවරජු …

Read More »

Uri: The Surgical Strike (2019) Sinhala Subtitle

ධෛර්යයෙන් ඉදිරියට යන්න.. බලයෙන්.. නිර්භීතකමින්.. රටක් ,ආගමක් වගේ… ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න අද අරගෙන ආවේ ඔයාලට කමාන්ඩො ෆිල්ම් එකක්. කමාන්ඩො ෆිල්ම් වලට කැමති අයට ඔන්න බලනවනං ෆිල්ම් එක ආයේ කියන්න වචන නෑ දන්නවනෙ ඉන්දියාවයි පාකිස්ථානයයි කියලා කියන්නෙ හරියට නයයි මුගටියයි වගේ කියලා. ඒ රටවල් දෙකේ දේශ සිමා ගැටලුවක් මුල්කරගෙන සත්‍ය සිදුවිමක් ඇසුරින් තමා මේක කරලා තියෙන්නෙ. අපි හැමෝම දන්නවා නරේනද්‍ර …

Read More »

The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැම දෙනෙක්ටම. අද තවත් අපූරු චිත්‍රපටයක් ඔබ හමුවට අරගෙනයි මේ එන්නෙ. අනුවේදනීය නමුත් සිත ඇත්නම් පත කුඩාද යන කියමන සැබෑවක් කල දරුවකුගේ සත්‍ය කතාවක් පදනම් කරගෙන සැකසුනු The Boy Who Harnessed the Wind (2019) චිත්‍රපටයේ උපසිරැසියයි මේ. චිත්‍රපටය පැත්තට යන්න කලින් අපිට අඳුගන්න වෙනව අන්න ඒ කිව්ව දරුවාව , ඔහු මේ විස්කම කරන්නේ කුඩා කාලයේදි වුණත් …

Read More »

Memories of the Alhambra (2018) [S01 : E06] Sinhala Subtitle

Memories of the Alhambra (අල්හම්බ්රා පිළිබඳ මතකයන්.) 06 කොටස “තව පාරක්.” “චා හ්යෝන් සෝක් මැරුණා.” “මගේ දෙවැනි ඝාතනය. .” ඔන්න මං 6 වෙනි කොටස ගෙනාවා.කලින් කොටසේ දැක්කා වගේ චා හ්යෝන්ග් සෝක් නිතරම කොල්ලා පස්සෙන්ම එනවා මරන්න කියලා.මේක ඇත්තටම ඉවර වෙයිද මේ දේ ඇත්තටම ගේම් එකේ සිදුවෙන දෙයක්ද නැත්නම් ඇත්තටම යු සභාපතිට පිස්සු හැදිලද මේක ගේම් එකේ එකක් නම් කොහොමද කාචය …

Read More »

Miracle Workers (2019) [S01 : E04] Sinhala Subtitle

EP : 04 තව දවස් 6යි..! සුභ දවසක් ඔක්කොටම.. මේ ඇරගෙන එන්නෙ සුරලෝකෙ වැඩකාරයන්ගෙ 4වෙනි කොටස මේ කොටසෙ imdb අගය 7.6*ක්. කොටස් 7කින් සමන්විත කතා මාලවෙ තව කොටස් 3යි තියෙන්නෙ. ඉතින් ඔයාල දැනටමත් කතාව ගැන දන්නවනෙ..මමත් දැක්ක ෆේස්බුක් එකෙ මේ කතාව ගැන කියල ලිපිත් පල වෙනව.. ඒකාකරිව ගලාගෙන යන කතා වලට වඩා මේක අපි අත් නොවිදපු අත්දැකීමක්. ඒකයි කතාව සම්පූර්ණයෙන්ම …

Read More »

The King Loves (2017) [S01 : E30] Sinhala Subtitle

The king loves (රජුගේ ආදරය) “ඊ යුම් සන්.” “මගේ සෝහා..” “පියාණන් පිටව යවන ගමන බලන්න.” “පැමිණීමට නොහැකි වුනු එකට සමාවෙන්න.” “එක දවසක.” “ඔයයි රිනුයි..” “දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගන්න වුන අවස්ථාවක් තිබුනා ..” “ඒ වෙලාවේ මං.” “දෙපාරක් හිතන්නේ නැතුව ඔයාව තේරුවා..” “මේ වතාවේ සෝහා ඔයාව නැතුව රින් ව තෝරාගන්න හිතන් ඉන්නේ..” “ඒ වෙලාවේ රින් පිලිගත්තා වගේ.” “ඔයාටත් සිනහා වෙමින් පිළිගන්න පුලුවන් වෙයිද …

Read More »

Wake of Death (2004) Sinhala Subtitle

අද කට්ටියට අරන් ආවේ Thriller සහ Action කාණ්ඩයට අයත් ෆිල්ම් එකක්.සමහරවිට මේ ෆිල්ම් එක වැඩිය ඔයාලා දැනන් හිටිය ෆිල්ම් එකක් නෙවේ වෙන්නත් ඇති.මොකද මේ ෆිල්ම් එක 2004 දෙසැම්බර් 18 තමා release කරලා තියෙන්නේ.ඉතින් කියන්න දෙයක් නෑ නේ ෆිල්ම් එක ගොඩක් පරණ එකක්.හැබැයි ෆිල්ම් එකනම් සුපිරිම action ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.8 වැනි කුඩා අගයක් තමා අරන් තියෙන්නේ ඒ …

Read More »