Fauda (2015) [S02 : E04] Sinhala Subtitle
Fauda [S02 E04] අහම්බයක්
හැමෝටම ආයුබෝවන් අදත් සුබ දවසක්, දැං ඉඳන් ඉක්මනින් කොටස් ටික අරගෙන එන්න බලන්නම් මොකද කතාමාලාවේ තුන්වෙනි දිගහැරුම මේ මාසෙ 26 වෙනිදා ආරම්භ වෙනවාය කියලයි ආරංචිය ඒ වගේම ට්‍රේලර් එකක් මේ වෙනකොට නිකුත්වෙලා තියෙනවා. දෙවන දිගහැරුම ඉවර උන ගමන් ඒකත් ඔයාලට ඉක්මනින් අරගෙන එන්න බලන්නම්, කතාමාලාවේ තුන්වන දිගහැරුම ගැන තව විස්තර ඉස්සරහට කියන්නම්, එහෙනම් කලින් කතාව පොඩ්ඩක් මතක්කරන්නම් ගොඩක්ම කෙටියෙන්. අල් මක්දෙසී සහ වලීඩ් අතර පොඩි ප්‍රශ්නයක් මතුවේගන එනවා පහුගිය කොටසින් ඒ වගේම අල් මක්දෙසී නොහොත් නිඩාල්, ඩ්‍රෝන් ගැන හැම විස්තරයක්ම වලීඩ්ට හොරෙන් අරගන්නවා. අද කතාව යන්නෙ එතන ඉඳන්… එහෙමනං මෙතෙක් කතාමාලාව රසවිඳින හැමෝටම ස්තූතියි… පස්වන කොටසෙන් හමුවන තුරු හැමෝටම ජය…
නියමයි….සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa…!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
sub ekt thanks
කමෙන්ටුවට ස්තූතියි
Godaak sthuuthi subtitles walata…Jaya wewa!