Fauda [S02 E02] ප්‍රහාරයෙන් පසු.
ආයුබෝවන් යාළුවො හැමෝටම අදත්, පළවෙනි කොටස බලපු අය දන්නවා මේ පාර හම්බෙලා ඉන්නෙ ලේසි පහසු පුතයෙක් නෙමෙයි කියලා, ISIS පුහුණුවක් පිපිරීම් විශේෂඥයෙක් විදිහට මේ නිඩාල් නැත්තං අල් මක්දෙසී ලබාගෙන තියෙනවා. පළවෙනි කොටසින් ඔයාලා දකින්න ඇති බලකායට අණ දුන්නු මොරේනෝ බෝම්බ ප්‍රහාරයකට ලක්වෙනවා ඉතින් ඒ වගේමයි කොටස ආරම්භ වෙනකොටම තවත් බෝම්බ ප්‍රහාරයක් අල් මක්දෙසී, වලීඩ් ඇතුලු හමාස් සංවිධානයේ අය දියත් කරනවා. අද කතාව පටන් ගන්නෙ එතනින්, අපි බලමු මොකද වෙන්නෙ කියලා… ඒ වගේම මේ කතාමාලාවේ තුන්වන දිගහැරුමකුත් මේ මාසෙ අග වෙනවාය කියලා දැනගන්න ලැබුණා. කොහොම වෙයිද දන්නෙ නෑ. එහෙනම් එච්චරයි අපි කතාව බලමු, හැමෝටම ජය…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
niyamai machn ilaga ekath ikmnta denna
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks machan….. Jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanks for sub
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි….සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanks for the sub
කමෙන්ටුවට ස්තූතියි
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!