Fauda (2015) [S02 : E10] Sinhala Subtitle
Fauda [S02 E10] ප්‍රහාරයක්ද
ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. නවවෙනි එපියයි දහවැනි එපියයි බොහෝ දුරට එකම දවසෙ ඔයාලට බලන්න පුලුවන් වෙයි, ඒ වගේම කියන්න ඕනෙ මේ කොටසෙන් දෙවනි කතාමාලාව ඉවරවෙන්නෙ නෑ තවත් එපි දෙකක් තියෙනවා. ඒ දෙකත් ඉක්මනින් ඔයාලට අරගෙන එන්නම්, ඔයාලා කොටස් දෙකම එකපාර බලන්න යන හින්දා මම අද කලින් කොටස ගැන නොකියා ඉන්නම්, කතාමාලාව දිගටම බලාගෙන ආපු අය සමාවෙන්න ඕනෙ අතර මග ටිකකට නතර කරන්න උන එකට. එහෙනම් හැමෝම අරගෙන බලන්න, ඒවගෙම පරිස්සමෙන් ඉන්න, ගිහින් එන්නම් 11 වෙනි කොටසින් නැවත හමුවෙමු.
Thanks jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
යකොඩො දැක්ක කල්. මම දැක්කෙම නැ චිත්‍රපටයකට සබ් එකක් වැටිල තියෙනවා . කොහොම උනත් නැවත දකින්න ලැබුන එක සතුටක් සහො.. ජයවේව !!!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
දවසක් සැලොන් එකකදි එකෙ උන්න යාලුවෙක් කිව්ව මෙහෙම ඊශ්‍රායල් ටිවි සිරියස් එකක් ගැන. හරියට ඔයා ලියල තියෙන විස්තරය වගේ එ නිසා අද අරගත්ත. මන් හිතන්නෙ මෙක බලනව කියල හිතම් උන්නෙත් ඔයා මෙකෙ පලවෙනි සිසන් එකට සබ් කරන කාලෙ . Subtitles වලට ස්තුතියි සහෝ
සහෝ ඔන්න මම pahe in එකෙන් අද මෙක ගත්ත. දෙවනි සිසන් එකත් ඉවර කරමු. බොහොම ස්තුතියි . දැම් ඉතින් ගෙදරනෙ. එක දිගට බලන්න ඉන්නෙ
අදහස් වලට බොහොම ස්තූතියි සහෝ තව දවස් කීපයකින් සීසන් එක ඉවර කරනවා
නියමයි….සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Niyamai saho..puluvannam el chapo ake season 3 aka dennako.
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
thanks sub ekt
කමෙන්ටුවට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි
Mcn meka download karanna bane
කොටසින් කොටස ඩවුන්ලෝඩ් කරගන්න කමෙන්ටුවට ස්තූතියි සහෝ
Bohoma sthuuthi sinhala subtitles walata..:ok_hand: Jaya wewa!