• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Arabic TV Shows
  • Fauda (2015) [S02 : E01] Sinhala Subtitle

Fauda (2015) [S02 : E01] Sinhala Subtitle

2019/12/04 at 8:23 pm
Bawantha Madushan Jayasooriya

Fauda [S02 E01] නිඩාල්?

ආයුබෝවන් අදත් යාළුවො හැමෝටම, අද අරගෙන ආවේ ඔයාලා මේ වෙනකල් බලපු Fauda කතාමාලාවේ දෙවනි අදියර, ඉස්සෙල්ලා කතාමාලාව එක්ක දිගටම රැඳිලා ඉඳපු අයට කමෙන්ට් කරපු අයට ගොඩක් ස්තූතියි. හිතනවා ඒ වගේම කතාමාලාවේ දෙවනි අදියරත් එක්කත් එකතුවෙයි කියලා. පළවෙනි අදියරේ කතාව ගලාගෙන ගියේ අබූ අහමඩ් ගැන, අබූ අහමඩ්ට එයාගෙ ලඟම හිටිය ගෝලයාගෙ අතින් ඒ කියන්නෙ තමංගෙම එකෙක්ගෙ අතින් වෙඩි කාලා මැරෙන්න වෙනවා ඒක ඔයාලා අන්තිම කොටසින් දකින්න ඇති. එතකොට අබූ අහමඩ් නැත්තං මොකද්ද මේ දෙවනි අදියර? මේකේ ත්‍රස්තවාදී ක්‍රියා කරන්නෙ කවුද වලීඩ්ද? මේ කොටස ගැනනම් මුකුත්ම කියන්නෙ නෑ. කතාමාලාව බලාගෙන ආපු අයටනම් කියන්න ඕනෙත් නෑ. ඒත් අලුතෙන් නරඹන්නට එකතුවෙන කෙනෙක් ඉන්නවානං පළවෙනි කතාමාලාව බලලා ඇවිත් මේක බලන්න නැත්නම් තේරුම් ගන්න අමාරු වෙයි. ඉතිං පළවෙනි කතාමාලාව කොටසින් කොටස බාගන්න ලින්ක් දෙන්න බැරිවුන හින්දා ගොඩක් ගැටලු මතුවුනා ඉතින් මේ කතාමාලාව කොටසින් කොටස බාගන්න පුලුවන් විදියට තමයි ඔයාලට දෙන්නෙ… ඉතින් හැමෝටම නැවතත් එකතුවෙන්න ආරාධනා කරනවා ඊශ්‍රායලය බලකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම Fauda කතාමාලාවේ දෙවන අදියරේ පළමු කොටසත් එක්ක. ගිහින් එන්නම්, හැමෝටම ජය…

සිංහල උපසිරැසිය ලබා ගන්න 3192
Fauda (2015) Sub Collection
Previous Episode
Fauda (2015) [S01 : E12] Sinhala Subtitle
Next Episode
Fauda (2015) [S02 : E02] Sinhala Subtitle
Profile
16
Movies
46
Tv episodes
62
All

SubzLK වෙනුවෙන් Bawantha Madushan Jayasooriya කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-05 at 1:58 am
    Reply
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-05 at 2:03 am
    • Rajitha Unregistered User
      Android 9Chrome 78

      නියමයි මචෝ.. එල… ජයවේවා…..!

      2019-12-05 at 7:25 am
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-05 at 8:18 am
  • Bandula Priyantha Unregistered User
    Windows 10Chrome 78

    බොහොම පින් සහෝදරයා කිව්ව විිදියටම ආයෙන් ආවාම

    2019-12-05 at 7:48 am
    Reply
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-05 at 8:18 am
  • bale Unregistered User
    Windows 10Chrome 78

    ammo….deiyek bn uba…..jaya wewa…saho,,

    2019-12-05 at 10:19 am
    Reply
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ…

      2019-12-05 at 11:40 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
    පට්ට වැඩක්….

    2019-12-06 at 7:34 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      ස්තූතියි සහෝ කමෙන්ටුවට දෙවනි කොටස අද දෙනවා..

      2019-12-06 at 8:05 pm
  • Kamal Unregistered User
    Android 9Samsung Browser 10.1

    Thanx saho

    2019-12-10 at 3:06 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-10 at 3:42 pm
  • Diwya Wasana User
    Android 9Chrome 80

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-03-30 at 11:56 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි

      2020-03-30 at 11:57 pm
    • චන්දිම Unregistered User
      Android 7.1Opera 56

      මචං, season 1 සිංහල subtitles වලට බොහෝම ස්තූතියි!

      Season 1 වලදි වගේම මෙගා සයිට් එකට යනව මිසක් ලින්ක්ස් එන්නෙ නෑ මචං.

      මෙගා ලින්ක් එක දෙන්න බැරිද season 2 වල?

      2020-04-14 at 8:33 am
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      Season 2 E12 – https://mega.nz/#!az5FQJSY!fygGnrnfS7QXC5uYaG8s1b0I5OlOmpx-AdMg584d-WU

      Season 2 E11 – https://mega.nz/file/23hDQZYQ#VVhFsfeUBPnWc4C_OQuLmiU6k78bEAuh1mePf5xz5qQ

      Season 2 E1 to E10 – https://mega.nz/folder/v3hWzCRJ#02mc_VxrksGMHrKPtM45tg

      2020-04-14 at 9:44 am
    • චන්දිම Unregistered User
      Android 7.1Opera 56

      Thank you machan

      2020-04-14 at 3:35 pm
  • chanushka jayamal Unregistered User
    Windows 10Chrome 80

    upa siresiyata thanks sahooo… fauda season 3 upasiresi lagadi denawada?

    2020-04-15 at 11:04 am
    Reply
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      LinuxChrome 71

      තුන්වෙනි සීසන් එක තාම නෙට්ෆිලික්ස් එකෙන් රිලීස් කරලා නෑ සහෝ ලගදිම රිලීස් වෙයි කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-15 at 11:12 am
  • lakmal Unregistered User
    Windows 10Chrome 80

    mcn season 3 eke sub lagadi denawada

    2020-04-22 at 11:27 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya ExPERT Subtitler
      Android 6Chrome 71

      ඔවු ඉක්මනින් දෙන්නම් කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-23 at 7:21 am
  • Manohari Unregistered User
    Windows 10Chrome 90

    Bohoma sthuuthi me subtitles walata.. :ok_hand: Jaya wewa!

    2021-05-25 at 8:09 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms