Fauda (2015) [S02 : E12] Sinhala Subtitle

March 30, 2020 Expert Subtitler

Fauda [S02 E12] අවසන් මෙහෙයුම

ආයුබෝවන් යාලුවො හැමෝටම අදත්, මේ අරගෙන එන්නෙ දෙවනි කතාමාලාවේ අවසාන කොටස. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ කතා මාලාව මුල ඉඳන් බලන් ආව කට්ටිය ගොඩක් හිටියා, එයාලට ගොඩක් ස්තූතියි. ඒ වගේමයි හැමදාම උපසිරැසියක් දැම්මම අනිවාරෙන් කමෙන්ට් කරන යාලුවො එයාලටත් ගොඩක් ස්තූතියි උපසිරැසිය නිකන්ම අරගෙන යන්නෙ නැතුව දිරිමත් කරලා කමෙන්ටුවක් දාලා ඒ කරන දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි. ඉතින් මේ කොටසින් කතාමාලාව අවසන් වෙනවා ඒ වගේම තුන්වෙනි කතාමාලාවත් මේ වෙනකොට ඊශ්‍රායලයේ විකාශනය අවසන් කරලා තියෙනවා. ඒත් ඒ කතාමාලාව Netflix වැටෙනකල් අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ කතාමාලාව නම් කරලා තියෙන්නෙ Welcome to Gaza කියලා ඒ කතාවේ හැටියට දරුණු සටන් ඇවිලෙන පැත්තක් තමයි මේ ගාසා තීරය කියලා කියන්නෙ. හරි අද කොටස හෝ පහුගිය කොටස් ගැන අද මම කියන්න යන්නෙ නෑ. කතාව බලලම ඉමු. එහෙනම් ආයෙත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙන තුරු හැමෝටම තෙරුවන් සරණයි!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Bawantha Madushan Jayasooriya
16 Movies
46 TV Series
62 Total
Discussion (22)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්…
    දිගටම සබ් කරමු…

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Sachintha Unregistered
    Android 9 UC Browser 13

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    3 වන සීසන් එකටත් උපසිරැසි ලබා දෙනව නේද සහෝ

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      අනිවාරෙන් උත්සාහ කරනවා සහෝ

  • rajitha Unregistered
    Windows 7 Chrome 80

    Thanks…..jayawewa…..!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි

  • Sampath Gunawardana User
    Android 6 Chrome 80

    ස්තුතියි ,
    S03 එකත් ඉක්මනින් දෙන්න.

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      S3 තාම netflix ඇවිත් නෑ ඒකට වැටුනම තමයි දෙන්න වෙන්නෙ

  • Mithun Unregistered
    Android 8 Chrome 79

    සබ් එක බාගත්ත සහෝ ! බොහොම ස්තුතියි කතාව අවසන් කලාට ඉක්මනින් ❤❤. පට්ටම කතාව. 3වෙනි සිසන් එකකුත් ඇවිත්ද..? එ උනත් අවාසනාවකට ඇමරිකවටත් මේ දරුණු රොග වසන්ගතය හොදටම බලපාලනෙ. Netflixලාත් වැඩ නවත්වල තියෙන්නේ . කොහොම උනත් ඉක්මනින්ම රටේ ලොකේ තත්වය නැතිවෙන්න ඔන කියල පාර්ථ්නා කරනව!!

    මෙවගෙ සුපිරි දෙයක් ආයෙමත් කරමු .. ❤❤

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      අනිවාරෙන් සහෝ ස්තූතියි කමෙන්ටුවට

  • Ayantha Kumarasinghe User
    Windows 10 Chrome 80

    Season 03 ake sub hadala dennako kohoma hari. good luck

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      තුන්වෙනි සීසන් එක netflix වැටෙනකල් ඩවුන්ලෝඩ් කරගන්නවත් තැනක් නෑ සහෝ එහෙම ලැබුනම අරන් එන්නම්. කමෙන්ටුවට ස්තූතියි සහෝ.

    • චන්දිම Unregistered
      Android 7.1 Opera 56

      සබ් වලටයි, ලින්ක්ස් වලටයි තෑන්කියු මචෝ.

      සීසන් 3 ආපු ගමන් සබ් එනකන් අපි බලන් ඉන්නවා.

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      අනිවාරෙන් සහෝ කමෙන්ටුවට ස්තූතියි

    • චන්දිම Unregistered
      Android 7.1 Opera 56

      මචං, අද season 3 Netflix වල release වෙනවා නේද?

  • Hashn sachith Unregistered
    Windows 8.1 Chrome 81

    thanks saho season aka ivara kalata

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • චන්දිම Unregistered
    Android 7.1 Opera 56

    Netflix eke season 3 release una neda?

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      ඔවු සහෝ පුලුවන් ඉක්මනට සිංහල උපසිරැසි දෙන්න උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි

  • චන්දිම Unregistered
    Android 7.1 Opera 56

    හැමදාම ඇවිත් බලනව බං සීසන් 3 දාලද කියල.

    ලඟදි දෙන්න බැරි වෙයිද?

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      හරි සහෝ කමෙන්ටුවට ස්තූතියි

  • Manohari Unregistered
    Windows 10 Chrome 90

    Godak sthuuthi sinhala subtitles walata.. Jaya wewa!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search