Fauda (2015) [S02 : E05] Sinhala Subtitle
Fauda [S02 E05] නුවණ
ආයුබෝවන් හැමෝටම සුබ දවසක් අදත්, ඔන්න ඊළඟ කොටසත් ඉක්මනින් අරගෙන ආවා. කතාමාලාවේ ඉතුරු ටිකත් ඉක්මනින් අරගෙන එන්න බලන්නම්. එහෙනම් හැමදාම වගේ කතාමාලාව නරඹන කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි. පළවෙනි දිගහැරුම වගේ නෙමෙයි මේකෙ යන්නෙ ISIS සීන් එකක්, ඉතින් මේ වෙනකොට කතාව බලාගෙන ආපු අයට කියන්න දේකුත් නෑ ඉතින් කලින් කොටසින් අන්තිමට වලීඩ්ව අල්ගන්න සැලසුමක් යනවාදෝ කියලා බලාගන්න පුලුවන් වෙන්න ඇති. ඉතින් අද කතාව එතැන් සිට… එහෙමනං ගිහින් එන්නම්… හයවෙනි කොටසින් හමුවෙමු… හැමෝටම ජය…
Thanx saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරි වැඩක්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!