Fauda (2015) [S02 : E03] Sinhala Subtitle
Fauda [S02 E03] කුමන්ත්‍රණය
ආයුබෝවන් යාළුවො හැමෝටම අදත්, මේ කොටස ටිකක් පරක්කු උනා චිත්‍රපටයක් නිසා ඒකට සමාවෙන්න, ඉතිං මේ වෙනකල් කතාව මතකයිනේ. කලින් කොටස ගැන පොඩ්ඩක් කිවුවොත්, නිඩාල් නොහොත් අල් මක්දෙසීව හොයාගන්න එයාගෙ සහෝදරයාව ඊශ්‍රායල බලකාය විසින් පැහැරගන්නවා, ඒ වගේමයි අල් මක්දෙසී තවත් කීපදෙනෙක් එක්ක ලොකු වැඩකට අතගහනවා ගිය කොටස් වලින් දකින්න ඇති ඒ මොකද්ද කියලා අපි කතාව දිගටම බලාගෙන ගිහින් දැනගමු, එහෙනම් දැන් ලොකු විස්තර කියන්න යන්නෙ නෑ. හැමදාම කතාමාලාව නරඹන අය වගේම කමෙන්ට් කරගෙන යන අයට ස්තූතියි, ඊලඟ කොටසෙන් හමුවෙමු. හැමෝටම ජය…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks machan…… Jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanks for sub..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි….සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanks for the sub
කමෙන්ටුවට ස්තූතියි
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!