Fauda (2015) [S02 : E09] Sinhala Subtitle
Fauda [S02 E09] සැකය හා අවිශ්වාසය
ආයුබෝවන් Subz.lk හිතවතුන් හැමෝටම අදත් සුබ දවසක් අන්තිම එපියෙන් පස්සෙ මේ එපිය දෙන්න මාස තුනකට කිට්ටු කාලයක් ගියා ඒකට ඔය හැමෝගෙන්ම සමාව ඉල්ලනවා, කොහොම හරි මේ සීසන් එකේ ඉතුරු කොටස් ටිකත් මේ ඇඳිරිනීතිය අස්සෙ දීගන්න පුලුවන් වෙයි. එහෙමනං කතාව පැත්තට යමු, දැන්නම් කතාව මතකත් නැතුව ඇති, කලින් කොටසෙදි තමංගෙ තාත්තව මරපු එකේ පලිය අරගන්න අල් මක්දෙසී ISIS නායකයා බලකායෙ ඩ්‍රෝන්ගෙ තාත්තව මරනවා, අද කතාව එතන ඉඳන්, දසවැනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා, ඔයාලා හැමෝටම ජය…
Thanks jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
uba owa dathi ape owa nikan eng sub ekan bala damma..ai godak kal giya..
ඒකට කමක්නෑ වෙලාවක් ලැබුනෙ නෑ ඒකයි පරක්කු උනේ. කමෙන්ටුවට ස්තූතියි සහෝ.
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Pahe in eka එකෙන් දෙවනි සිසන් එක ඩව්න්ලොර්ඩ් කරා අද එකේ හොටස් 10 යිනෙ සහෝ තියෙන්නේ .එ කියන්නෙ ඉවරයි නෙද..
නෑ තව දෙකක් තියෙනවා සහෝ
මට ඩව්න්ලොර්ඩ් උනෙ e10යි ne
S01 e 7k bluwa patta ,supiri 😍😍😍😍
2 ekat gatta
Okkama thiyana tika episode wena wenama thiyana site ekak kiyanna ehenm ituru kotas 2kat ganna.
ඉන්න ලින්ක් යටින් දාන්නම්
S02 E11 – https://mega.nz/#!23hDQZYQ!VVhFsfeUBPnWc4C_OQuLmiU6k78bEAuh1mePf5xz5qQ
S02 E12 – https://mega.nz/#!az5FQJSY!fygGnrnfS7QXC5uYaG8s1b0I5OlOmpx-AdMg584d-WU
machan 9 / 10 link 2kath denna ko ohomada iada thiyena awata yanna ba
ඔය දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් open in browser දීලා අදාල කොටස විතරක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ෆේස්බුක් හරහා මැසේජ් එකක් දැම්මොත් ස්ක්‍රීන් ශොට් වලින් පෙන්නන්න පුලුවන්. කමෙන්ටුවට ස්තූතියි
thanks for the sub
කමෙන්ටුවට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි
Me subtitles walata bohoma sthuuthi… Jaya wewa!