Fauda (2015) [S02 : E08] Sinhala Subtitle
Fauda [S02 E08] සත්‍ය කතාව
ආයුබෝවන් Subz.lk හිතවතුන් හැමෝටම අදත්, මේ අරගෙන එන්නෙ කතාමාලාවේ දෙවන දිගහැරුමේ අටවැනි කතාංගයයි. ඉතිං එහෙමනං කතාව පැත්තට හැරෙමු. මේ කොටසට මම සත්‍ය කතාව කියලා නමක් දැම්මෙ මොකද කියලා ඔයාලට මේ කොටස අවසානයේ දැනගන්න ලැබෙයි. මම මේ කතාමාලාව පටංගනිද්දිම කිවුවා මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරපු කතාවක් කියලා. හරි එහෙමනං කලින් කතාව ගැන පොඩි විස්තරයකුත් කියලා නවතින්නං. කලින් කොටසෙදි අල් මක්දෙසීව අල්ලගන්න ලොකු මෙහෙයුමක් බලකාය කරනවා දකින්න ඇති. ඒකෙදි Sniper ඇහෙනුත් බේරිලා පැනගන්න අල් මක්දෙසී සමත් වෙනවා. ඒ කතාවේ ජරමර ගොඩ ඉවරවෙන්නෙ අල් මක්දෙසී ඩ්‍රෝන්ගෙ තාත්තගෙ පස්සෙන් කොහෙටදෝ යද්දි. අද කතාව පටංගන්නෙ එතනින්. හරි එහෙමනං ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය…
sub ekt thanks
කමෙන්ටුවට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි
Bohoma sthuuthi me sinhala subtitles walata.. Jaya wewa!