කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් පස්වෙනි එපියත් ගෙනාවා. මං බයෙන් හිටියේ මේ සතිය ඇතුළත දීගන්න බැරුව යයි කියලා. මොකද, මං පොරොන්දු වුණානේ මේ සතිය ඇතුළත පස්වෙනි එපියේ සබ් එකත් දෙනවා කියලා. කොහොමහරි අන්තිම මොහොතේදී දෙන්න පුළුවන් වුණා. එහෙනම් කතාව පැත්තට හැරිලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.
කලින් කොටසේදී මතක ඇතිනේ, රීඩ් ස්ට්‍රකර්වයි ලෝර්නවයි බේරගන්න හදනවා. මං කිව්වනේ එයාලව බේරගන්න හදනකොට කට්ටියගේ බලවලට බාධාවක් ඇතිවෙනවා කියලා. ඒ වෙන කවුරුත් හින්දා නෙමේ. ප්ලස් හින්දයි. ප්ලස් ආරක්ෂිත සේවාවේ කට්ටියට සෙට් වෙලා. ප්ලස්ව එයාලගේ පැත්තට නම්මගෙන. කොහොමහරි රීඩ් ස්ට්‍රකර්වයි ලෝර්නවයි බේරගෙන කට්ටිය යනවනේ. අද එතන ඉඳන් තමා කතාව පටන්ගන්නේ. අද කොටසේදී වෙන්නේ පලායෑමක්. ආරක්ෂිත සේවාවේ කට්ටිය මෙයාලව හොයනවා.මෙයාලා කොහොමහරි බේරිලා යනවා. සුපිරි වැඩේ කියන්නේ, මාර්කසුයි ලෝර්නයි නියෝජිත ටර්නර්ව පැහැරගන්නවා. පැහැරගන්නේ මොකටද එතනින් පස්සේ වෙන්නේ මොනාද. ඒ ටික දැනගන්න නම් කතාව බලන්න වෙනවා. ඒ කුතුහලයත් ඉතිරි කරලා දැනට මම නවතිනවා. ආයේ තවත් උපසිරැසියක් සමඟින් හම්බවෙමු. ඔබ සැමට බුදු සරණයි!!!
සියළුම Web පිටපත් සඳහා.





Windows 7Chrome 61
S.W.A.T, Seal Team Tv Series දෙකටත් sub දෙන්නකෝ..ජය වේවා…
Windows 7UC Browser 7
හරි සහෝ උත්සහ කරලා බලන්නම්.
තෑන්ක්ස් කමෙන්ට් එකට.
Windows 7Chrome 57
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Windows 7UC Browser 7
තෑන්ක්ස් කාවින්ද.
Android 7UC Browser 11.2
උපසිරසියට තුති සහෝ ලබන සතියෙ එපිටයත්
ඉක්මනට දෙන්න ?????
ඔබට ජය✌️✌️✌️
Windows 7UC Browser 7
අනිවා සහෝ.
Windows 10Firefox 54
බොහොම ස්තූතියි සහෝ
Windows 7UC Browser 7
තෑන්ක්ස් මදූෂ.
Android 5.1Chrome 53
Thanks machn jaya weva…
Windows 7UC Browser 6.1
එලම සහෝ🤡🤡🤡