Trending

The Gifted (2017) [S01 : E02] Sinhala Subtitle

කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් දෙවෙනි එපියත් ගෙනාවා. ඇත්තටම මේක දෙන්න ටිකක් පරක්කු වුණා. දැන් හතරවෙනි එපියත් ඇවිල්ලා. ඒ ගැන මට කිව්වේ අපේ පසිඳු සහෝදරයා. ඇත්තටම ඉක්මනින් සබ් දෙන්න බැරිවෙන එකට සමාවෙන්න. කොහොමහරි ඉතුරු සබ් ටිකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. සබ් දෙන්න පරක්කු වෙන එකම හේතුව මම ටික කාලයක් ගන්නවා සබ් කරන්න. මොකද ඉක්මනින් කරන්න ගියොත් අතපසුවීම් වෙන්න පුළුවන්. අතපසුවීම් වෙනවා කියලා මම කියන්නේ, typing පැත්ත. මොකද මම ඇත්තටම typing පැත්ත ගැන හිතනවා. ඉක්මනින් type කරලා සබ් එක බාරදුන්නොත් අකුරුවල අතපසුවීම් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් සබ් ඉවර කළාම සබ් එක ආයේ සැරයක් චෙක් කරගෙන යනවා. මොකද අකුරුවල අතපසුවීම් වෙලා තියෙන්න පුළුවන් හින්දා. ඉතින් ඇත්තටම මම ආයේ සැරයක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා සබ් දෙන්න පරක්කු වෙන එකට.

එහෙනම් කතාව පැත්තට හැරෙමු. 

කතාව කියන්න කලින් පසුගිය කොටස ගැන සඳහන් කරලා ඉන්නම්. පසුගිය කොටසෙන් වෙන්නේ රීඩ් ස්ට්‍රකර් විපරිතයන්ගෙන් උදව් ඉල්ලනවා එයාලගේ පවුලේ කට්ටියට දේශ සීමාවෙන් පැනගන්න. කොහොමහරි අන්තිම හරියේදී එතනට ආරක්ෂිත සේවාවේ කට්ටිය පනිනවා. ක්ලේරිස් එතනදී ද්වාරයක් හදනවා කට්ටියට පැනගන්න. එතනදී රීඩ් ස්ට්‍රකර්ට පැනගන්න බැරිවෙනවා. ක්ලේරිස්ගේ අතින් ද්වාරය වැහිලා යනවා. අද එතන ඉඳන් තමයි කතාව පටන්ගන්නේ. කොහොමත් මේ කොටසෙන් පසුගිය කොටස ගැන පොඩි විස්තරයක් යනවා. ඒ හින්දා අවුලක් වෙන එකක් නෑ.

කලින් කිව්වා වගේ, ඉතුරු එපි දෙකත් ගේනවා කියන බලාපොරොත්තුවෙන් දැනට මම නවතිනවා. ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම WEB පිටපත් සඳහා

Spoiler Warning : Blink goes into shock after exerting her powers beyond their limits; Caitlin and Eclipse must find a special serum that will help Blink recover; Reed faces some difficult choices about his family; Polaris runs into some trouble…

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Gifted S01E07 REPACK iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E7 1.07G
GET
The Gifted S01E02 720p HDTV x264-AVS EZTV
E2 1.23G
GET
The Gifted S01E02 HDTV x264-SVA EZTV
E2 317M
GET
The Gifted S01E02 HDTV x264-FLEET EZTV
E2 297M
GET
The Gifted S01E02 720p WEB x264-TBS EZTV
E2 1.05G
GET
The Gifted S01E02 WEB x264-TBS EZTV
E2 358M
GET
The Gifted Sinhala Sub Collection
Discussion (9)
  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    යාළුවනේ අනිත් එපි ටිකත් ඉක්මනින්ම දෙන්නම්.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      එල ?

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් යාළු.

  • Madusha Unregistered
    Windows 10 Firefox 54

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් මදූෂ.

  • Malshan Hasaranga User
    Windows 10 UC Browser 7

    aluth epi walata sub dennadda brv?

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      අනිවාර්යෙන්ම දෙනවා සහෝ.

  • Yasas Vidanage User
    Windows 10 Chrome 63

    good subtitle

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 6.1

      Thank You Yasas🤗🤗🤗

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search