Home TV Shows English TV shows The Gifted (2017) [S01 : E02] Sinhala Subtitle

The Gifted (2017) [S01 : E02] Sinhala Subtitle

කොහොමද කට්ටියටම. ඔන්න එහෙනම් දෙවෙනි එපියත් ගෙනාවා. ඇත්තටම මේක දෙන්න ටිකක් පරක්කු වුණා. දැන් හතරවෙනි එපියත් ඇවිල්ලා. ඒ ගැන මට කිව්වේ අපේ පසිඳු සහෝදරයා. ඇත්තටම ඉක්මනින් සබ් දෙන්න බැරිවෙන එකට සමාවෙන්න. කොහොමහරි ඉතුරු සබ් ටිකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. සබ් දෙන්න පරක්කු වෙන එකම හේතුව මම ටික කාලයක් ගන්නවා සබ් කරන්න. මොකද ඉක්මනින් කරන්න ගියොත් අතපසුවීම් වෙන්න පුළුවන්. අතපසුවීම් වෙනවා කියලා මම කියන්නේ, typing පැත්ත. මොකද මම ඇත්තටම typing පැත්ත ගැන හිතනවා. ඉක්මනින් type කරලා සබ් එක බාරදුන්නොත් අකුරුවල අතපසුවීම් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් සබ් ඉවර කළාම සබ් එක ආයේ සැරයක් චෙක් කරගෙන යනවා. මොකද අකුරුවල අතපසුවීම් වෙලා තියෙන්න පුළුවන් හින්දා. ඉතින් ඇත්තටම මම ආයේ සැරයක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා සබ් දෙන්න පරක්කු වෙන එකට.

එහෙනම් කතාව පැත්තට හැරෙමු. 

කතාව කියන්න කලින් පසුගිය කොටස ගැන සඳහන් කරලා ඉන්නම්. පසුගිය කොටසෙන් වෙන්නේ රීඩ් ස්ට්‍රකර් විපරිතයන්ගෙන් උදව් ඉල්ලනවා එයාලගේ පවුලේ කට්ටියට දේශ සීමාවෙන් පැනගන්න. කොහොමහරි අන්තිම හරියේදී එතනට ආරක්ෂිත සේවාවේ කට්ටිය පනිනවා. ක්ලේරිස් එතනදී ද්වාරයක් හදනවා කට්ටියට පැනගන්න. එතනදී රීඩ් ස්ට්‍රකර්ට පැනගන්න බැරිවෙනවා. ක්ලේරිස්ගේ අතින් ද්වාරය වැහිලා යනවා. අද එතන ඉඳන් තමයි කතාව පටන්ගන්නේ. කොහොමත් මේ කොටසෙන් පසුගිය කොටස ගැන පොඩි විස්තරයක් යනවා. ඒ හින්දා අවුලක් වෙන එකක් නෑ.

කලින් කිව්වා වගේ, ඉතුරු එපි දෙකත් ගේනවා කියන බලාපොරොත්තුවෙන් දැනට මම නවතිනවා. ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම WEB පිටපත් සඳහා

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : N/A

Genre : Action, Fantasy, Sci-Fi

Actors : hayley lovitt, garret dillahunt, jermaine rivers, james sterling

Writer : matt nix

Director : N/A

Plot :

In a world where mutated humans are treated with distrust and fear, an institute for mutants battles to achieve peaceful co-existence with humanity.




සිංහල උපසිරැස Download කරගන්න 1586 times


Lahiru Sandaruwan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි

The Gifted Sinhala Sub Collection


මේවත් බලන්න

The Gifted (2017) [S01 : E08] Sinhala Subtitle

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරී සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

9 comments
  1. ලහිරු සඳරුවන්

    යාළුවනේ අනිත් එපි ටිකත් ඉක්මනින්ම දෙන්නම්.

  2. Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

  3. aluth epi walata sub dennadda brv?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *