Trending

The Gifted (2017) [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවෙනි එපිය ගෙනාවා.කලින් කොටස බලන්න ඇතිනේ.මතකයිනේ අන්තිමට ඩ්‍රීමර් නියෝජිත ටර්නර්ගේ මනස වෙනස් කරනව.අද එතන ඉඳන් තමයි කතාව පටන්ගන්නේ.අද කොටසෙන් වෙන්නේ රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලක් ඇතුළට යනවා.විපරිතයන් සම්බන්ධව තියෙන ලිපිගොණු ටික අරගන්න.ඒකත් එසේ මෙසේ වැඩක් නෙමේ.අමුතුම ප්‍රශ්නවලට තමා මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ.කොහොමහරි මෙයාලා කට්ටිය බේරෙනවා.බේරෙනවා නෙමේ, බේරගන්නවා.කොහොමද මෙයාලව බේරගන්නේ කියලා බලන්නකෝ.ඒවගේම අළුත් විපරිතයෙක්ගේ වැඩ ටිකකුත් බලාගන්න පුළුවන් වෙනවා.එහෙනම් හත්වෙනි එපිය සමඟින් හම්බවෙමු…එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම WEB පිටපත් සඳහා

Spoiler Warning : Thunderbird spearheads a mission to get answers about what happened to his friend; Lauren encounters a new friend with useful powers…

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Gifted S01E07 REPACK iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E7 1.07G
GET
The Gifted S01E06 720p HDTV x264-AVS EZTV
E6 1.11G
GET
The Gifted S01E06 HDTV x264-SVA EZTV
E6 266M
GET
The Gifted S01E06 720p WEB x264-TBS EZTV
E6 1.04G
GET
The Gifted S01E06 WEB x264-TBS EZTV
E6 358M
GET
The Gifted Sinhala Sub Collection
Discussion (11)
  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    උපසිරසියට තුති සහෝ???
    ඔබට ජය???

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් පසිඳු සහෝ.

  • Madusha Unregistered
    Windows 10 Firefox 54

    බොහොම ස්තූතියි සහෝ

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් මදූෂ.

  • Tharaka Unregistered
    Android 5.1 Chrome 60

    Sub walata thanks. Meka iwara wela s.w.a.t tv show ekatath sub demu..

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      හරි සහෝ.
      ඔයාගේ ඉල්ලීමත් සලකා බලන්නම්.
      මට සබ් දෙන්න බැරිවුනත් අපේ උපසිරැසි කණ්ඩායමේ කවුරුමහරි ඔයාගේ ඉල්ලීම සලකා බලයි.

  • Sanju Unregistered
    Android 5.1 Opera 37

    Thanks සබ් එකට
    ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න..

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      හරි සහෝ, ඉක්මනින්ම දෙන්නම්.

  • Jeewaka Lakruwan User
    Windows 10 Chrome 63

    SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
    බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

  • RAMANAYAKE Bro User
    Windows 7 Chrome 68

    thanks bro

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search