The Gifted (2017) [S01 : E10 ] Sinhala Subtitle

February 11, 2018 Expert Subtitler

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් අතරමග නැවතුණ – The Gifted – කතා මාලාවේ 10වෙනි එපිය ගෙනාවා. ඇත්තටම මේ කතා මාලාව ඉවර වෙලා දැනට මාස කිහිපයකුත් ගතවෙලා. ඉතින් Web පිටපත් වලින් මේ කතා මාලාව බලන අයට සෑහෙන ලොකු අසාධාරණයක් වුණා. මොකද ඉතින් මේ කතා මාලාවේ අවසාන එපි ටිකට සබ් දෙන්න බැරිවුණා. ඉතින් කොච්චර පරක්කු වුණත්, අතරමග නවතන්නේ නැතුව මේ කතා මාලාවේ ඉතුරු එපි ටිකට සබ් දෙන්න තීරණය කළා. තව එපි දෙකකින් මේ කතා මාලාවේ පළවෙනි සමය අවසන් වෙනවා. ඒ කියන්නේ මේ කතා මාලාවේ මුළු එපි ගණන 13යි. නමුත් 12වෙනි එපියයි, 13වෙනි එපියයි එක කොටසක් විදිහට තමා හදලා තියෙන්නේ.

එහෙනම් අද ගෙනාව එපිය පැත්තට හැරෙමු.

කලින් කොටස කට්ටියම බැලුව නම්, කට්ටිය දන්නවා ඇති අන්තීමට ඇන්ඩිවයි, ලෝර්න්වයි ආරක්ෂිත සේවාවේ කට්ටිය අල්ලගන්නවා. ඒවගේම සෝනියාවයි, ක්ලේරිස්වත් අල්ලගන්නවා. ඉතින් ඇන්ඩිටයි, ලෝර්න්ටයි පිහිටලා තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න තමා ආරක්ෂිත සේවාවටත්, ට්‍රාස්ක් සමාගමටත් ඕන වෙලා තියෙන්නේ. එතනින් කලින් එපිය අවසන් වෙනවා.

අද කොටසේ රීඩුයි, කේට්ලිනුයි ඇතුළු විපරිතයෝ ටික කට්ටියවම ට්‍රාස්ක් සමාගමෙන් එළියට අරගන්න සූදානම් වෙනවා. ඉතින් නොයෙකුත් මතභේද හමුවේ රීඩුයි, කේට්ලිනුයි නියෝජිත ටර්නර්ව හම්බවෙන්න යනවා. ඒ ඇන්ඩිවයි, ලෝර්නුයි ඇතුළු අනිත් විපරිතයෝ කට්ටිය එළියට ගන්න පිළිසරණක් හොයාගෙන. ඒවගේම ට්‍රාස්ක් සමාගමේ පර්යේෂණයන් අතරතුර ඩොක්ටර් කැම්බල් සෝනියාට වෙඩි තියනවා. ඉතින් එතනින් එහාට වෙන දේවල් හිතාගන්නවත් බෑ. එස්මේ කියන්නේ කවුද කියලත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ කතා මාලාව අවසන් වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් දැනට මම නවතිනවා. ඉතුරු එපි දෙකත් හැකි ඉක්මනින් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා.

එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම Web පිටපත් සඳහා.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (8)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 Chrome 45

      තෑන්ක්ස් සුමින්ද සහෝ.???

  • Madusha Unregistered
    Windows 10 Opera 50

    බොහොම ස්තූතියි සහෝ

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 Chrome 45

      තෑන්ක්ස් මදූෂ සහෝ.???

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 6.1

      තෑන්ක්ස් සහෝ…🤣🤣🤣

  • sahan_10 User
    Android 6 UC Browser 11.4

    Thanks brother ❤️

  • kusal User
    Windows 10 Opera 55

    බොහොම ස්තූතියි සහෝ..!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search