Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
TV Shows English TV shows The Gifted (2017) [S01 : E03] Sinhala Subtitle
The Gifted (2017) [S01 : E03] Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

TV SHOW

Lahiru Sandaruwan 3 years ago Action, fantasy, Sci-Fi

කොහොමද කට්ටියටම. මට අද තමා තුන්වෙනි එපියේ සබ් එක ඔයාලට දෙන්න පුළුවන් වුණේ. කට්ටිය මාත් එක්ක තරහින්ද දන්නෑ ඉන්නේ. මොකද සබ් එක දෙන්න මෙච්චර පරක්කු වුණාට. එක අතකින් තරහින් ඉන්න එකත් සාධාරණයි. අද නම් ඉතින් සමාව ගන්නවත්, නිදහසට කරුණු කියන්නවත් යන්නේ නෑ. මොකද සබ් එක දුන්නේ පරක්කු වෙලානේ. තුන්වෙනි එපියේ සබ් එක ලැබුණා වගේම හතරවෙනි එපියේ සබ් එකත් ඉක්මනින්ම සයිට් එකේ පළවෙයි. මොකද ඒකේ සබ් එකත් මං කරලා ඉවරයි. ඊයේ (ඔක්.31) පස්වෙනි එපියත් නිකුත් වුණා. දැන් මෙතෙක් වෙනකම් එපි ටිකේ සබ් කරලා හින්දා ඒකත් මේ සතිය ඇතුළත දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම්, කතාව පැත්තට ගිහින් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.

කලින් කොටසේදී මතක ඇතිනේ ක්ලේරිස්ගේ අතින් ද්වාරය වැහිලා ගිහිල්ලා රීඩ් ස්ට්‍රකර්ව ආරක්ෂිත සේවාවේ කට්ටියට අහුවෙනවා. ඊටපස්සේ ක්ලේරිස්ගේ බලය අස්ථාවර වෙනවා. ඉතින් ක්ලේරිස්ගේ අතින් නොදැනුවත්වම ඉබේම ද්වාර විවෘත වෙනවා. මේකට බෙහෙතක් හොයාගන්න හිතන් මාර්කසුයි කේට්ලිනුයි රෝහලකට යනවා. කොහොමහරි ක්ලේරිස්ව හොඳ කරගන්නවා. අද එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ. අද කොටසෙත් සුපිරි වැඩ තමා වෙන්නේ. මං නම් ඒ ගැන කියන්න යන්නේ නෑ. කට්ටිය බලන්නකෝ මොකද වෙන්නේ කියලා. හතරවෙනි එපියත් ඉක්මනින් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් දැනට මම නවතිනවා. බුදු සරණයි!!!

සියළුම Web පිටපත් සඳහා.







Year : 2017

Rating : N/A

Genre : Action, Fantasy, Sci-Fi

Actors : hayley lovitt, garret dillahunt, jermaine rivers, james sterling

Writer : matt nix

Director : N/A

Plot :

In a world where mutated humans are treated with distrust and fear, an institute for mutants battles to achieve peaceful co-existence with humanity.




ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 112 Views




සිංහල උපසිරැස Download කරගන්න 1822 times


Lahiru Sandaruwan

[Send Msg]


IMDB
80%
User Rating

The Gifted Sinhala Sub Collection

Previous EpisodeThe Gifted (2017) [S01 : E02] Sinhala Subtitle
Next EpisodeThe Gifted (2017) [S01 : E04] Sinhala Subtitle



Watch More

The Umbrella Academy (2019) Sub Collection

She Was Pretty (2015) Sub Collection

What’s Wrong with Secretary Kim (2018) Sub Collection

Secrets of Sulphur Springs (2021) Sub Collection

Vampire Knight (2008) Sub Collection

Black Summer (2019) Sub Collection

Cobra Kai (2018) Sub Collection

Cursed (2020) Sub Collection

American Gods Sinhala Sub Collection

‹ ›

ADS


  1. Pasindu Amarasinghe
    Subtitler November 1, 2017 at 11:55 pm

    උපසිරැසියට තුති සහෝ???
    ඔබට ජය✌️✌️✌️

    Reply
    • ලහිරු සඳරුවන්
      Creator Of This Subtitle November 2, 2017 at 8:46 am

      තෑන්ක්ස් යාළු.

      Reply
  2. Madusha
    Unregistered User November 2, 2017 at 9:07 am

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

    Reply
    • ලහිරු සඳරුවන්
      Creator Of This Subtitle November 2, 2017 at 4:01 pm

      තෑන්ක්ස් සහෝ.

      Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Palmer (2021) Sinhala Subtitle 975 Hasitha Prasad
The Mortuary Collection (2019) Sinhala Subtitle 356 දමිත් ප්‍රියංකර
Our Friend (2021) Sinhala Subtitle 304 Hasitha Prasad
The Defender (1994) Sinhala Subtitle 238 Rasika Samanjith
Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle 206 Gayan Chandana
The Little Things (2021) Sinhala Subtitle 197 Hasitha Prasad
Space Sweepers (2021) Sinhala Subtitle 182 Nimansa Bandara
The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle 141 දමිත් ප්‍රියංකර
Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle 132 Gayan Chandana
Wolfwalkers (2020) Sinhala Subtitle 117 Hasitha Prasad

ads

  • සිංහල උපසිරැසි කතා එකතුව
  • සිංහල උපසිරැසි චිත්‍රපට එකතුව
  • මාගේ ගිණුම