The Gifted (2017) [S01 : E03] Sinhala Subtitle

Published November 1st, 2017 by

කොහොමද කට්ටියටම. මට අද තමා තුන්වෙනි එපියේ සබ් එක ඔයාලට දෙන්න පුළුවන් වුණේ. කට්ටිය මාත් එක්ක තරහින්ද දන්නෑ ඉන්නේ. මොකද සබ් එක දෙන්න මෙච්චර පරක්කු වුණාට. එක අතකින් තරහින් ඉන්න එකත් සාධාරණයි. අද නම් ඉතින් සමාව ගන්නවත්, නිදහසට කරුණු කියන්නවත් යන්නේ නෑ. මොකද සබ් එක දුන්නේ පරක්කු වෙලානේ. තුන්වෙනි එපියේ සබ් එක ලැබුණා වගේම හතරවෙනි එපියේ සබ් එකත් ඉක්මනින්ම සයිට් එකේ පළවෙයි. මොකද ඒකේ සබ් එකත් මං කරලා ඉවරයි. ඊයේ (ඔක්.31) පස්වෙනි එපියත් නිකුත් වුණා. දැන් මෙතෙක් වෙනකම් එපි ටිකේ සබ් කරලා හින්දා ඒකත් මේ සතිය ඇතුළත දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම්, කතාව පැත්තට ගිහින් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.

කලින් කොටසේදී මතක ඇතිනේ ක්ලේරිස්ගේ අතින් ද්වාරය වැහිලා ගිහිල්ලා රීඩ් ස්ට්‍රකර්ව ආරක්ෂිත සේවාවේ කට්ටියට අහුවෙනවා. ඊටපස්සේ ක්ලේරිස්ගේ බලය අස්ථාවර වෙනවා. ඉතින් ක්ලේරිස්ගේ අතින් නොදැනුවත්වම ඉබේම ද්වාර විවෘත වෙනවා. මේකට බෙහෙතක් හොයාගන්න හිතන් මාර්කසුයි කේට්ලිනුයි රෝහලකට යනවා. කොහොමහරි ක්ලේරිස්ව හොඳ කරගන්නවා. අද එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ. අද කොටසෙත් සුපිරි වැඩ තමා වෙන්නේ. මං නම් ඒ ගැන කියන්න යන්නේ නෑ. කට්ටිය බලන්නකෝ මොකද වෙන්නේ කියලා. හතරවෙනි එපියත් ඉක්මනින් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් දැනට මම නවතිනවා. බුදු සරණයි!!!

සියළුම Web පිටපත් සඳහා.

Lahiru Sandaruwan

TV EPISODES : 12
MOVIES : 33