The Gifted (2017) [S01 : E01] Sinhala Subtitle
සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන දවසකට පස්සේ ඔන්න මම තවත් නිර්මාණයක් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ වෙනකම් කළේ චිත්‍රපටවලට සබ් කරපු එකනේ. මාත් හිතුවා අද ඉඳන් Tv Series එකකට සබ් කළොත් හොඳයි කියලා. ඒ හින්දම අළුත්ම Tv Series එකක සබ් එකක් තමා මං අද ගෙනාවේ. ඇත්තටම මම ටිකක් අසනීපයෙන් හිටිය නිසා මං හිතන් හිටිය විදිහට සබ් එක දෙන්න බැරිවුණාට සමාවෙන්න. ඒ කියන්නේ මේ Tv Series එකේ පළවෙනි Season එක ඇතුළත දැනටම episode 3ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මම දෙන්නේ පළවෙනි එපිය. අනිත් ටිකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා.
ටෙලිකතාව පිළිබඳ හැඳින්වීම.
2017 වර්ෂයේ විකාශනය වෙන්නට පටන්ගත්ත මෙම ටෙලි නිර්මාණය නම් කරලා තියෙන්නේ – The Gifted – නමිනි. මේ ටෙලි නිර්මාණයට IMDb 8.3ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ කොහොමද කතාව කියලා. ඒවගේම google පරිශීලකයන්ගේ 97%ක් මේ කතාවට කැමතියි. Rotten Tomatoes 74%ක ප්‍රතිශතයක් ලැබිලා තියෙනවා. මේ විස්තරවලින් ඉතාම පැහැදිලි වෙනවා කතාව කොයි වගේද කියලා.
කතාව පිළිබඳ විස්තරය.
මේකයි කතාව, ඔයාලා හැමෝම වගේ X-men කතා ටික බලලා ඇති කියලා හිතනවා. බලලා තියෙන අය දන්නවා ජානමය වෙනස් වීම් නිසා මිනිස්සු විකෘතිකයන් බවට පත්වෙනවා කියලා. ඒ කියන්නේ එයාලට සුවිශේෂී වූ අපූරු හැකියාවන් තියෙනවා. මේ ටෙලි කතාවෙත් වෙන්නේ එහෙම දෙයක්. ඒත් මේක X-men කතාවට වඩා අමුතුම කතාවක්. ඒ කියන්නේ එයාලට තියෙන හැකියාවන් එයාලවත් දන්නේ නෑ. පස්සේ තමයි දැනගන්න හම්බවෙන්නේ. පළවෙනි එපිය බැලුවම ඔයාලට ඒක තේරෙයි.
අනික විශේෂයෙන්ම කියන්න ඕනේ මම එච්චර හොඳට ලිපිය නම් ලියන්න දන්නේ නෑ. මට හිතෙන විදිහට තමා ලියන්නේ. නමුත් සබ් ගැන නම් අහිතක් හිතන්න එපා. සබ් එක කරන්න මම මාර දුකක් විඳින්නේ. මම විතරක් නෙමේ. සබ් කරන හැමෝම වගේ ඒ දේ දන්නවා. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්න ටික කාලයක් ගන්නවා. ඒ ඔයාලට උසස් තත්ත්වයෙන් දෙන්න ඕන නිසා.
අනිත් කොටස් ටිකත් ඉක්මනින් දෙන්නම් කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා. බුදු සරණයි!!!
සියලුම WEB පිටපත් සඳහා
Spoiler Warning : A hostile government forces a family to go on the run and fights to survive…
SUB akata thanks bro digatama sub demu
තෑන්ක්ස් සහෝ.
Thanks bro sub akata !!ithuru epi 2th ikamanata denna!!!
ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙන්නම්.
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය!
තෑන්ක්ස් සහෝ.
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
තෑන්ක්ස් සහෝ.
උපසිරැසියටතුති සහෝ?
ඔබට ජය?
එකෙන්ම තෑන්ක්ස්.
සහෝ අදසක් විතරයි,කැමතිනම් කරන්න…
දැනට එපි 4ක්ම ඇවිත් නිසා ඔයා මුලින්ම එපි 4 ඉදන් සබ් දෙන්න ඒ කිව්වෙ සතියෙන් සතිය එන ටික ඉක්මනට දෙන්න පරක්කු උන 1,2,3 එපි පස්සෙ ඒ අතරට දාන්න…
හරි සහෝ.
එහෙම කරන්න බලන්නම්.
niyamai saho…ituru tikath ikmanata labei kiyala balaporottu wenawa.
අනිවාර්යෙන්ම දෙනවා.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
ජය වේවා!
බුදු සරණයි!
තෑන්ක්ස් සහෝ.
Elaaaa
තෑන්ක්ස්..😎😎😎
Elama…jaya weva….!
තෑන්ක්ස් යාළුවා..🤠🤠🤠
thank bro
patta kathawa brp