Home TV Shows English TV shows The Gifted [S01 : E07] Sinhala Subtitle

The Gifted [S01 : E07] Sinhala Subtitle

කොහොමද යාළුවෝ හැමෝටම.ඔන්න එහෙනම් -The Gifted- කතා මාලාවේ හත්වෙනි එපිය ගෙනාවා.පරක්කු වුණා තමයි.මෙහෙම හරි දෙන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්.හරි එහෙනම්, වැඩි කතා නැතුව හැරිලා බලමු අද කොටසෙන් මොකද වෙන්නේ කියලා…

කලින් කොටසේදී මතකනේ.රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි යනවා බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලකට හාඩ් ඩ්‍රයිව්ස් දෙකක් ගේන්න.කොහොමහරි අන්තීමේදී එයාලට ප්‍රශ්නයකටත් මුහුණ දෙන්න වෙනවනේ.ලෝර්නයි, වෙස් කියන අළුත් හාදයයි, ලෝර්නුයි මේ කට්ටියව බේරගන්නවනේ.අද එතන ඉඳන් තමා කතාව පටන්ගන්නේ.අද කොටසෙත් සුපිරි වැඩ වගයක් වෙනවා.ලෝර්නා මාර්කස්ගේ හොර වැඩ ටික දැනගන්නවා.ඒවගේම නියෝජිත ටර්නර්යි, ඩොක්ටර් කැම්බල් එකතු වෙලා විපරිත වත්කම කියන එක දියත් කරන්න හදනවා.මේ ගැන සවිස්තරාත්මකව දැනගන්න නම් අද කොටස බලන්න වෙනවා.ඊළඟ එපියත් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා.ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම Web පිටපත් සඳහා

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 8.1

Genre : Action, Fantasy, Sci-Fi

Actors : stephen moyer, amy acker, sean teale, natalie alyn lind

Writer : matt nix

Director : N/A

Plot : In a world where mutated humans are treated with distrust and fear, an institute for mutants battles to achieve peaceful co-existence with humanity.

 



සිංහල උපසිරැස Download කරගන්න 231 times


Total Subtitles :13 (Movies : 6 | Tv Episode : 7 )
Joined Date:2017-Aug-05

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් C.Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි


subzlk web

මේවත් බලන්න

The Gifted [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවෙනි එපිය ගෙනාවා.කලින් කොටස බලන්න ඇතිනේ.මතකයිනේ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


12 comments

  1. උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය👌👌👌

  2. බොහොම ස්තූතියි සහෝ

  3. ස්තූතියි සහෝ උපසිරැසියට..😄😄ඔබට ජය..😚😚

  4. Thanks …! ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    • ලහිරු සඳරුවන්

      හරි සංජු, ඉක්මනින්ම දෙන්න බලන්නම්.
      බාරගත්තා වගේ නෙමේ. කරන්න කාලයක් නෑ.
      කොහොමහරි ඉක්මනින්ම දෙන්න බලන්නම්.

  5. තෑන්ක්ස් සහෝ මේකෙ ඉතිරියත් දිගටම කරගෙන යමු

  6. Tnx bro.
    8 th ikmanta danna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *