Trending

The Gifted (2017) [S01 : E07] Sinhala Subtitle

කොහොමද යාළුවෝ හැමෝටම.ඔන්න එහෙනම් -The Gifted- කතා මාලාවේ හත්වෙනි එපිය ගෙනාවා.පරක්කු වුණා තමයි.මෙහෙම හරි දෙන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්.හරි එහෙනම්, වැඩි කතා නැතුව හැරිලා බලමු අද කොටසෙන් මොකද වෙන්නේ කියලා…

කලින් කොටසේදී මතකනේ.රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි යනවා බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලකට හාඩ් ඩ්‍රයිව්ස් දෙකක් ගේන්න.කොහොමහරි අන්තීමේදී එයාලට ප්‍රශ්නයකටත් මුහුණ දෙන්න වෙනවනේ.ලෝර්නයි, වෙස් කියන අළුත් හාදයයි, ලෝර්නුයි මේ කට්ටියව බේරගන්නවනේ.අද එතන ඉඳන් තමා කතාව පටන්ගන්නේ.අද කොටසෙත් සුපිරි වැඩ වගයක් වෙනවා.ලෝර්නා මාර්කස්ගේ හොර වැඩ ටික දැනගන්නවා.ඒවගේම නියෝජිත ටර්නර්යි, ඩොක්ටර් කැම්බල් එකතු වෙලා විපරිත වත්කම කියන එක දියත් කරන්න හදනවා.මේ ගැන සවිස්තරාත්මකව දැනගන්න නම් අද කොටස බලන්න වෙනවා.ඊළඟ එපියත් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා.ඔබ සැමට බුදු සරණයි!!!

සියළුම Web පිටපත් සඳහා

Spoiler Warning : Eclipse’s ex-lover returns; Reed and Sage find alarming information about Lauren’s new friend; Thunderbird helps Blink open up about her past; Jace approves a special surveillance program…

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Gifted S01E07 REPACK iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E7 1.07G
GET
The Gifted S01E07 iNTERNAL 720p WEB x264-BAMBOOZLE EZTV
E7 1.07G
GET
The Gifted S01E07 720p HDTV x264-AVS EZTV
E7 1.19G
GET
The Gifted S01E07 HDTV x264-SVA EZTV
E7 287M
GET
The Gifted Sinhala Sub Collection
Discussion (30)
  • Sandun Unregistered
    Android 5.1 Chrome 62

    Ane saho swat ekatath sub dennako….

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 6.1

      උත්සහ කරලා බලන්නම්.

  • kusal User
    Windows 10 Opera 55

    උපසිරැසියට තුති සහෝ ඔබට ජය..!!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search