The Gifted (2017) [S01 : E04] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් කිව්වා වගේම හතරවෙනි එපියේ සබ් එකත් ගෙනාවා. පස්වෙනි එපියේ සබ් එකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරිලා බලමු අද කොටසෙන් මොකද වෙන්නේ කියලා.

කලින් කොටසේ අන්තීමට වෙන්නේ ආරක්ෂිත සේවාවේ කට්ටිය රීඩ් ස්ට්‍රකර්ට ට්‍රැකර් එකක් හයි කරලා විපරිතයන් ගාවට යවනවා තොරතුරු දැනගන්න. වෑන් එකේ යනකොට වෑන් එක ඇතුළේ හිටපු අම්මයි දුවයි ගැන දුක හිතිලා රීඩ් ස්ට්‍රකර් තීරණය වෙනස් කරගෙන වෑන් එකෙන් එළියට පනිනවනේ. අද එතන ඉඳන් තමා කතාව පටන් ගන්නේ. අද කොටසෙන් කණ්ඩායමට සෙට් වෙලා ඉන්න සුපිරි වැඩෙක්ව පෙන්නනවා. මෙයාට තියෙන හැකියාව තමයි ගොඩනැගිලි දෙකකින් එහා ඉඳලා හරි තමන්ගේ ඇස් දෙකෙන් ඕනෑම දෙයක් අඩපණ කරලා හරි විසන්ධි කරලා හරි දාන්න පුළුවන්. කතාව පටන්ගත්ත ගමන්මයි මෙයාගේ වැඩ ටික පෙන්වන්නේ. මෙයයි කණ්ඩායමේ සෙට් එකයි නවීකරණය කරපු මධ්‍යස්ථානයකට යනවා. එතනදී පොඩ් ප්‍රශ්නයක් වෙලා මාර්ක්ස්ගෙයි සේජ්ගෙයි පස්සෙනුයි ආරක්ෂකයෝ ටික වෙඩි තියාගෙන එනවා. එතනදී තමයි අර හාදයා මෙයාලට යන්න කියලා එයාලගේ ආයුධ පද්ධතිය විසන්ධි කරලා දාන්නේ. ප්‍රශ්නේ කියන්නේ, වැඩේ කරලා එනකොට එක ආරක්ෂකයෙක් වෙඩි තියනවා මෙයාට. මෙයා එතනදී වැටෙනවා. ජෝනුයි කණ්ඩායමේ සෙට් එකයි හිතන්නේ මෙයා මැරුණා කියලා. අනික මෙයා ජෝන්ගේ හොඳම යාළුවා. ඒක නෙමෙයි එතන නියම වැඩේ, කට්ටිය දැන් හදන්නේ ලෝර්නවයි රීඩ් ස්ට්‍රකර්වයි හිරෙන් එළියට ගන්න. කට්ටිය ඒකට ප්ලෑන් එකක් ගහනවා. අන්තිම හරියේදී මෙයාලව බේරගන්න හදනකොට එයාලගේ හැකියාවන් හරියට පාවිච්චි කරගන්න බැරුව යනවා. ඒවට බාධාවක් ඇතිවෙනවා. ඒ බාධාව ඇතිවෙන්නේ කවුරුත්ම නොහිතන දෙයකින්. එතනින් එහාට මම මුකුත් කියන්නේ යන්නේ නෑ. ඒක ඔයාලට බාරයි. එහෙනම් පස්වෙනි එපියේ සබ් එකත් සමඟින් හම්බවෙමු. බුදු සරණයි!!!

සියළුම Web පිටපත් සඳහා.

2022-08-06 04:36 pm
ExPERT Subtitler

Movies

33

Tv Episodes

12

  • Download : 1899
  • File Size : 23.836KB
  • Sub Update :2020-12-08
  • Sanjeewa Priyadarshana Junior Subtitler
    Windows 10Chrome 61

    elaaaz bn…supiri

    2017-11-01 at 7:12 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2017-11-02 at 8:40 am
  • Samith Unregister User
    Windows 7Chrome 61

    superrrbbbbbb

    2017-11-01 at 9:55 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සමිත්

      2017-11-02 at 8:41 am
  • Samith AA Unregister User
    Windows 7Chrome 61

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
    ජය වේවා!
    බුදු සරණයි!

    2017-11-01 at 9:59 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් සහෝ.

      2017-11-02 at 8:42 am
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරසියට තුති සහෝ✌️✌️
    ඔබට ජය???
    ඊලග එපියෙන් හමුවෙමු?

    2017-11-01 at 11:56 pm
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් පසිඳු.

      2017-11-02 at 8:42 am
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    බොහොම ස්තූතියි සහෝ

    2017-11-02 at 9:08 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තැන්ක්ස් මදූෂ.

      2017-11-02 at 4:02 pm
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 57

    X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    2017-11-02 at 11:56 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      තෑන්ක්ස් කාවින්ද.

      2017-11-02 at 4:03 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *