Hanna (2019) [S01 : E01] Sinhala Subtitle
Esme Creed-Miles, Mireille Enos, Joel Kinnaman, Rhianne Barreto
“HANNA” කිව්ව ගමන් කාටත් හුරු පුරුදු නමක් නේද.. ඉතින් මේ අරගෙන එන්නෙ SUBZ.lk වලින් ඔයාලට උපසිරැසි ලබාගන්න පුලුවන් අලුත්ම කතා මාලවක ආරම්භය.?? ඒ වගෙම මම සබ් කරන 2වෙනි කතා මාලවෙ ආරම්භය.. ✌️✌️
පලවෙනි කතා මාලව the haunting of hill house ඔයාල ඔක්කොම වගෙ බලන්න ඇති කියල හිතනව. නැත්නම් download කරගෙන ඒක බලන්න පලවෙනි සීසන් එකම සබ් කරල ඉවරයි..
HANNA කතා මාලාව 2011 නිපදවපු
“Hanna”නමින්ම එලි දැක්වු ෆිල්ම් එකෙ remake එකක් හා සමානයි.එහෙත් ඒක බලපු නොබලපු ඔක්කොටම අලුත් අත් දැකීමක් වෙයි මේක.
〰Amazon️ Prime video 〰️වෙතින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ.මෙහි තිර රචනය “hanna 2011″හි තිර රචක
David ferr වීමද විශේෂත්වයකි. අධ්‍යක්ෂකයන් ලෙස sara adina smith,anders engestrom කටයුතු කරනව.මෙහි රූගත කිරීම් hungary,andalucia,almeria,spain,morocco,uk යන රටවල් හීදී සිදුකර තිබෙනව.ප්‍රධාන චරිත ලෙස,
Esme creed miles – hanna
Mireille enos – marissa
Joel kinnaman – erik
Khalid abdulla – jerom sawyer
Rhianne bareto – sophie
Felicien jutter – oliver
Kemaal deen – ellis
Benno furmann – dieter
Phaldut sharma – tom
රංගනයෙන්දායක වෙනව.
කොටස් 8කින් සමන්විත වන මෙහෙ පලවන කොටස පසුගිය 3වන දින ප්‍රදර්ශනය කරා. එය හදුන්වාදීමෙ කොටස ලෙස නම් කර තිබෙනව. Imdb අගය 7.9 ලබාගෙන තියෙන මේ කොටසෙ ධාවන කාලය මිනිත්තු 48ක්.
එරික් ලෙස හදුන්වන cia නියෝජිත කුඩා කාලයේදි කදවුරකින් පැහැරගෙන යන හැනාගෙ පියා.. ඔවුන්ව ලුහුබදින අවස්තාවෙදි තම බිරිද අහිමිවීමෙ සිට තමාගෙ දුව පිටත ලෝකය හා ගැටෙමින් ජිවත් වීමට කැලෑවක් තුල පුහුනු කරනව. එමෙන්ම පිටස්තරයෙකු හා කුලුපග වන හැනාගෙ කැලෑ ජීවිතයෙන් මිදීමට එය හේතුවක් වනව.තමාගෙ මව මැරු කණ්ඩායමම තමාව මෙන්ම පියාවද මරන්න එනව. එහිදි පියාගෙන් වෙන්වන හැනා තමාගෙ පියාගෙ ජීවිතයද එක් අවස්ථාවක බේරාගනිමින් කිසිත් නොදන්නා අත දරුවෙකු ලෙසින් ආරක්ෂකයන්ට බාර වෙනව.එය හැනාගෙ එක් උපක්‍රමයක් බව නෙදැන ආරක්ෂකයින් ඇයව G නැමැති මූලස්ථානයකට ගෙන යනව. හැනා තමන් කව්ද යන්න සොයා යන ගමන් එතෙන් සිට ආරම්භ කරනව.
එහෙනම් කතාව වගෙම ස්බ් එක් download කරන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න.ඒක ලොකු දෙයක් මටනම්.. එහෙනම් හැනාගෙ චාරිකාවෙ තවත් කොටසකින් හමුවෙමු.
ඔබට ජය.. !!!
“මිනිසුන් යනු භයානක විශ්වාස කල නොහැකි පිරිසකි.”
Mamma mia 2018 movie ekata sub denna
උත්සාහ කරල බලන්නම් සහො අදහසට ස්තුතියි..
Thanks machan….jayawewa…..!
එල. තැක්ස් බ්‍රෝ.. ජය වේවා..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් එක දෙමු…
හොද කතාවක් වගේ..
අනිව දෙන්නම්.. තැක්ස් සහො..
බොහොම ස්තුතියි සාහෝ මේ සිදුකරනා උතුම් සේවය වෙනුවෙන්
බොහොම ස්තුතියි … සහො..
වැඩේ නම් නියමයි.මේ වගේ කවුරුවත් සබ් කරල නැති හොද සීරීස් වලටම සබ් දෙන්න.
අනිවාර්යයෙන් දෙනව.. තැක්ස් සහො..
aluth epi tiketh sub ek dennooo
Dila thiyenne saho..
sinhal akuru nemenee amuthu widiytne sub ak penee ai aa
දැනුවත් කිරීමට ස්තුතියි සහො.. සබ් එක එඩිට් කරා. ඉතුරු කොටස් ටික අවුලක් නැතිව බලන්න පුළුවන්.. ඔබට ජය..
Sub ekata tnx bro
super bro super well don
Thanks Bro..
Thanks Bro… Hanna Season 2 Eketh Sub Ona!