Hanna (2019) [S01 : E04] Sinhala Subtitle
Esme Creed-Miles, Mireille Enos, Joel Kinnaman, Rhianne Barreto
EP : 04
තාත්තා.?.
සුභ දවසක් ඔයාලට..! මේ ඇරගෙන එන්නෙ හැනා කතා මාලාවෙ 4 වෙනි කොටස..මේ කොටස imdb අගය 8.1 වෙනව, නම් කරල තියෙන්නෙ “තාත්තා” කියල. මේ කොටසෙදි අපිට යූට්‍රෙක්ස් එක ගැන හොඩුවාවක් ලැබෙනව. එරික් කියන්නෙ හැනාගෙ තාත්ත නෙවෙයි කියල හැනා දැනගන්නව. නොහිතපු විදිහට එරික් ඇතුලු කණ්ඩායම අල්ල ගත්තට පස්සෙ එරික් මරිසාගෙන් කප්පම් ඉල්ලන්ව ඒ බර්ලින් වලින් ආරක්ෂිතව එලියට යන්න. හැනා මේ දේවල් කියන්න සොෆියට කියන්න කෝල් එකක් ගත්තත් කතා නොකර කට් කරනව. ඒත් අන්තිමේදි හැනායි එරිකුයි ගුවන්තොටුපලේදී රන්ඩු වෙලා වෙන් වෙනව.. ඒත් එක්කම යූට්‍රෙක්ස් නියෝජිතය රූඩිව මරල ගුවන්තොටුපලේදී එරික්ටත් වෙඩි තියනව. එතනින් අද කොටස ඉවර වෙනව..
වෙඩි වැදුන එරික්ට මොනා වෙයිද..?
මරිසා ඊලගට මොන වගේ දෙයක් කරයිද..? එරික්ගෙන් වෙන් වෙලා යන හැනා මොනව කරගයීද..?
ඒ ඔක්කොම දැනගන්න එකතු වෙන්න SUBZ.LK එක්ක ඊලග කොටසින්…ඔබට ජය..!
සුභ අලුත් අවුරැද්දක් වේවා සහෝ .
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Elaaaa….