Hanna (2019) [S01 : E06] Sinhala Subtitle
Esme Creed-Miles, Mireille Enos, Joel Kinnaman, Rhianne Barreto
EP : 06
අහිමි වූ මව් සෙනෙහස ..!
බොහොම කනගාටුවෙන් ඉන්න වෙලාවක මෙ වගෙ සබ් එකක්වත් කරන්න හිත දෙන්නෙ නෑ.. ඒත් අපි ගැන විශ්වාසය තියාගෙන SUBZ.LK භාවිතා කරන ඔබට ගෞරව කිරීමක් වශයෙන්. මේ ඇරගෙන එන්නෙ හැනා කතා මාලාවෙ 6 වෙනි කොටස..මේ කොටස imdb අගය 8.3 වෙනව, මේ කොටසෙදි හැනා සොෆියලගෙ දිහා ඉන්නකොට වෙයිග්ලර් ඇවිත් හැනාව එක්කන් යනව ඒ හැන්නට යුක්තිය ඉටු කරනව කියල, ඒත් ඒ හැනාව එක්කන් යන්නෙ සෝයර් ගාවට. ඒ අතර තුරේදී සෝයර්ගෙ අත් අඩංගුවෙ ඉන්න එරික් එතනින් ගැලවිල හැනාව හොයාගෙන එනව. එතනදි හැනා සෝයර්ට දෙන්න කලින් වෙයිග්ලර්ගෙන් හැනාව ගලවගන්නව එරික්.. ඊට පස්සෙ දෙන්නත් එක්කම හෙලිකොප්ටර් එකක නැගල පැනල යනව..
හැනයි එරිකුයි ඊලගට මොනා කරයිද.?
වෙයිග්ලර් මොන වගෙ දෙයක් කරයිද තමන්ගෙ රැකියාව ලබාගන්න..?
සෝයර් ඉදිරියේදි මොන වගේ ක්‍රියාමාර්ග ගනීවිද..?
එහෙනම් හමුවෙමු ඊලග කොටසින්..ඔබට ජය..!!
සිදුවී ඇති ම්ලේච ක්‍රියාවන් නිසා ප්‍රතිකාර ගන්නා අයට ඉක්මන් සුවයද.. දිවි අහිමි වූවන් හට මොක් සුව ලැබේවා.. !
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!