Hanna (2019) [S01 : E08] Sinhala Subtitle
EP : 08
යුට්‍රෙක්ස් අවසානයක් නොවේ..!
මේ ඇරගෙන එන්නෙ හැනා පලවෙනි කතා මාලාවෙ අවසාන කොටස..මේ කොටස imdb අගය 8.3* වෙනව, මේ කොටසෙදි හැනා එරික් එක්ක එකතු වෙලා යුට්‍රෙක්ස් එක බේරගබ්න යනව. සෙ අතර මගදි එයාල හැනාගෙ අම්මගෙ සොහොන ගාවටත් යනව. කොහොමහරි යුට්‍රෙක්ස් එක ඇතුලට යනව එහෙ ගොඩක් ගෑනු ලමයි ඉන්නව. එතනින් 249 එහෙම නැත්නම් ක්ලාරා තමයි ඇත්ත තේරුම් ගන්නෙ අනික් අය මෝහනය වෙලා වගෙ ඉන්නෙ.අන්තිමට වෙයිග්ලර්ගෙන් ගැලවෙන සෝයර් එතකොටම තව පිරිසක් එක යුට්‍රෙක්ස් එකට එනව. වෙයිග්ලර්රුත් වාහනෙකට ගොඩවෙලා එහෙට එනව. එතනදි0 හැනා, ක්ලාරා වගේම එරිකුත් සෙබලුත් එක්ක සටන් කරනව. එතනදි එරික්ට අමාරු වෙනව. ඒකට හේතුව කියල එයා කියන්නෙ බර්ලින් වලදි වැදුන උණ්ඩයක් කියල. එතනින් අමාරුවෙන් වගෙ යනකොට සෝයර් එරික්ට තුවක්කුව්ව දික් කරනව. එතනට එන වෙයිග්ලර් සෝයර්ට වෙඩි තියල එරික්ට යන්න දෙනව.. ඒත් මගදි නොසිතුව විදිහට එරික් මිය යනව.?? හැනාගෙ අම්ම ලගින්ම එරික්වත් භූමිදානය කරනව.. එතනින් මේ කතා මාලාව ඉවර වෙනව.. දෙවෙනි කොටසකුත් එන බව කිව්වට තාම නිල වශයෙන් දිනයක් කියල නෑ.. ඒකෙදි යුට්‍රෙක්ස් ගැන තවත් තොරතුරු ඒ වගේම අනික් ලමයින්ට වෙන දේ හොයාගන්න ඕනි පුළුවන් වෙයි..
එහෙනම් miracle workers අවසාන කොටසින් හමුවෙමු…
ඔබට සැමට ජය..!!
සුපිරියී…..2season ekath one😄😄😄😄😄😄😄
Thanks Bro… Hanna Season 2 Eketh Sub Ona!
season දෙකත් ඇවිත් තියෙන්නේ