Hanna (2019) [S01 : E07] Sinhala Subtitle
Esme Creed-Miles, Mireille Enos, Joel Kinnaman, Rhianne Barreto
EP : 07
අපි මහ පාරේ ..!
මේ ඇරගෙන එන්නෙ හැනා කතා මාලාවෙ 7 වෙනි කොටස..මේ කොටස imdb අගය 8.3 වෙනව, මේ කොටසෙදි හැනා මරීසාගෙන් ගැලවිලා එරික් එක්ක හැනාගෙ සැබෑ තාත්තව හොයාගෙන යනව. මරීසත් හෝඩුවාවල් දිගේ මේ අයගෙ පස්සෙන්ම යනව. එතන්දි මරීසාව සෝයර්ගෙ කට්ටිය හොයාගන්නව මරීසාව ඒ අය මරන්න හදනකොට එයා එතන වැඩ කිඩ ටිකක් දාල එතනින් පැනගන්නව.හැනාව එයාගෙ තාත්තට ගෙනත් බාරදෙනව ඒත් හැනා එතන ඉන්නෙ ටික වෙලාවයි එයා අයිමත් එරික්ව හොයාගෙන යනව. ඒ අතර තුරෙ මරීසා එරික් එක්ක එක්තුවෙන්න හදනව එතකොටම සෝයර්ගෙ කට්ටිය එරික්ව වට කරනව. එතකොටම හැනා ඇවිත් එරික්ව බේරගෙන යනව.. ඒ අතර තුර යූට්‍රෙක්ස් තාමත් ක්‍රියාත්මක වෙන බව දැනගන්නව ඒක විනාශ කරන්න තමයි එරික් යන්නෙ හැනාව බාරදීල. ඒ වගේම යුට්‍රෙක්ස් වල ඉන්න අය කාමර වලට් දාල ලොක් කරනව ඒ අයගෙ අසාමන්‍ය හැසිරීම් රටා දකින්න ලැබෙනව.. එතනින් මේ කොටස ඉවර වෙනව.
හැනයි එරිකුයි ඊලගට මොනා කරයිද.?
වෙයිග්ලර් මොන වගෙ දෙයක් කරයිද අතටම අහුවුන සෝයර්ට..?
යුට්‍රෙක්ස් වල කුමක් සිදුවෙයිද..?
එහෙනම් හමුවෙමු අවසාන කොටසින්.. ඔබට ජය..!!