Trending

Hanna (2019) [S01 : E02] Sinhala Subtitle

0 Views

 

EP:02
නියම යාලුවෙක් ..!

ඔක්කොටම සුභ දවසක්..!
ඉතින් හැනා.. ඇරගෙන එන්නෙ ගිඩ කාලෙකින් නේද ඒත් මේකයි පලවෙනි එකෙන් පස්සෙ ඉලග ටික ආවෙ සති 4කට පස්සෙ. ඒකයි එතකම් ඔයාලට “miracle workers” ඇරගෙන ආවෙ ඉතින් ඒකෙ අන්තිම කොටස කර කර ඉන්නකොට තමයි මේකෙ අනික් කොටස ඇවිත් තියෙනව කියල දැනගත්තෙ. මේකෙ එක කොටසක් දැම්මත් ගොඩක් අය ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බ සබ්එක ✌✌️ ඉතින් ඒක නවත්තල මේක ඉක්මනටම දෙන්න ඕන කියල හිතුනා. බයවෙන්න එපා ඒකත් දෙනව… ??

ඉතින් ඔයා මේ කතාව බලන්න පටන් ගන්නවනම් ඉස්සෙල්ල කොටසත් බල හිටියනම් තවත් හොදට රසවිඳින්න පුළුවන් වෙයි .

සතියට එකක් විදිහට මේ කතාව ඔයාලට ලැබෙයි.අද කොටස බැලුවට පස්සෙ අනිව ඔයා මේ කතාවට ඇබ්බැහි වෙන එක ශුවර්. 7.9 Imdb අගයක් තියෙන 2වෙනි එපිය.. හැනා බාරවුනාට පස්සෙ එයා එතනින් පැනල එනව ආමි එකෙ සෙට් එකකට ගේම් එක දීල. ඊට පස්සෙ එයා මගදි අතරමං වුන සොෆියට උදවු කරල සොෆියාගෙ පවුලෙ අය එක්ක එකමුතු වෙනව. හැනාව එයාල එක්කන් යන්ව එයාට ඕන තැනට. ඒ අතර තුරේ හැනාගෙ පලවෙනි කිස් එකත් ලැබෙනව..???? සොෆියාට හැනා කව්ද කියල දැනගන්න වෙන්නෙ හැනා එයාගෙන් ඈත්වෙලා යනකොට තමයි.ඒ වගේම් හැනාගෙ ජාන වාර්තාවක් ගන්නව කදවුරේදි ඒකෙ “අස්වාභාවිකයි”කියල තියෙනව. අමුතුයි වගේ ඒකනම්.??හැනා හරි පව් නේද කියලත් හිතෙනව. ඒ අතර තුරෙ හැනාගෙ තාත්ත එරික් එයා පොලන්තය පහු කරල ජර්මනියට එනව…

හැනාට තාත්තව හම්බෙයිද..? හැනාගෙ අස්වාභාවික බව මොකක්ද.? අයෙත් සොෆියාව හනාට හම්බෙයිද.?

හැනා තමන්ගෙ හතුරන්ට මූන දෙන්නෙ කොහොමද..?

එහෙනම් ඒ ඔක්කොම එක්ක ඊලග කොටසින් හම්බවෙමු..එතකම් ඔබට ජය…!!


 

Mihira Madushanka
Mihira Madushanka Translator
3 Movies
110 TV Series
113 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Hanna S01E02 720p WEBRip X264-METCON EZTV
E2 1.21G
GET
Hanna (2019) Sub Collection
Discussion (2)
  • Asinda Unregistered
    Android 8.1 Chrome 72

    2 sub eka enkan hitiye,බොහොම ස්තුතියි

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 70

    Sub ekata tnx bro

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search