Kill It (2019) [S01 : E01] Sinhala Subtitle

April 21, 2019 Executive Subtitler
Subtitle by Dinesh Sapumal

 හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න ගන්න කියල හිතුන.මේ පාරත් මන් උපසිරැසි අරන් ආවෙ කොරියන් කතාමාලාවකට.මතක ඇතිනෙ මන් උපසිරැසි කරපු K2 සහ My Secret Romance කතාමාලා දෙක අන්න ඒ වගේම සුපිරියක් තමයි මේක.කොටස් 12කින් සමන්විත මේ කතාවෙ නම තමයි Kill It,මේක තවම විකාශය වෙන කතාවක්.මේ කතාව අයිති වෙන්නෙ Thriller ගනයට,සුපිරි වලිටිකක් එහෙම බලාගන්න පුලුවන් කට්ටියට.පොඩි ලව් සීන් එකකුත් යනව ඒ අස්සෙ,කතාව සුපිරියට ගලාගෙන යනව ඒ නිසා ඩේට නහස්ති කරන් බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි කිම් සෝ(චැන් කි) සහ දෝ හියොන්(ඉම් ජින්).හරි කතාව පැත්තට හැරෙමු.

 

හරි කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්,කිම් සෝ කියන්නෙ කුලියට මිනීමරණ පොරක්, ඒ වගෙම සුපිරි වැඩ්ඩෙක්.මූ පොඩි කාලෙම පවුලෙන් වෙන් වුන කෙනෙක්.මූ පවුලෙ කිසි කෙනෙක් ගැන විස්තරයක් දන්නෙ නෑ.එක දවසක පොරට ගෑනු කෙනෙක්ගෙන් පොඩි කන්ට්‍රැක්ට් එකක් හම්බෙනව,ඒකෙන් මුගෙ ජීව්තේම වෙනස් වෙන්නයි යන්නෙ,ඒවගේම දෝ හියොන් කියන්නෙ සුපිරි පොලිස් පරීක්ශිකාවක්.හරි මේ දෙන්න කොහොමද සෙට් වෙන්නෙ මිනීමැරුම් සිද්ධ වෙන්නෙ කොහොමද කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව මොකද මේ මෙතනින් එහාට වැඩිපුර දේවල් කියන්න යන්නෙ නෑ,එහෙම කීවොත් ඇති වැඩකුත් නෑනෙ.හරි බලලම තීරණය කරන්නකො කතාව කොහොමද කියල.ඔයාල දෙන කමෙන්ට් එකත් මාරම වටිනව ඒ නිසා මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගනෙම යන්න!

 

ඊළග කොටසෙන් හමුවෙමු!!!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Dinesh Sapumal
0 Movies
34 TV Series
34 Total
Discussion (35)
  • uddeepa dilruksha User
    Android 6 Chrome 72

    පට්ට කතාව ඉක්මනට අනිත් සබ් ටිකත් දෙන්න..සබට ස්තුතියි.😘😘

    • Dinesh Sapumal Executive Subtitler
      Android 9 Chrome 72

      හරි සහෝ ඉක්මනින්ම දෙන්නම්🙂👍

    • uddeepa dilruksha User
      Windows 7 Chrome 73

      elama bro

  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    • Dinesh Sapumal Executive Subtitler
      Android 9 Chrome 72

      කමෙන්ට් එකක් දාල ලබා දෙන සහයෝගයට බොහොම ස්තූතියි #Kavinda👍

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Opera 58

    thanx for sub

    • Dinesh Sapumal Executive Subtitler
      Android 9 Chrome 72

      #ඉෂි👍👍👍

  • Denuwan Unregistered
    Android 9 Chrome 73

    Thank you for subtitles

    • Dinesh Sapumal Executive Subtitler
      Android 9 Chrome 72

      #Denuwan👍👍👍

  • viraj preethi Unregistered
    Android 9 Chrome 73

    පට්ට සහෝදරයා.. පුලුවන්නම් Memories of the Alhambra ඉතුරු කොටස් ටිකටත් sub දෙන්නවදා.. ගොඩක් දවස් බලන් හිටියය ඒකෙ ඉතුරු ටික එනකම් 🙁

    • Dinesh Sapumal Executive Subtitler
      Android 9 Chrome 72

      හරි සහෝ ඒ සබ් දෙන කෙනාගෙන් මන් පොඩ්ඩක් අහල බලන්නම්.👍

    • viraj preethi Unregistered
      Android 9 Chrome 73

      තෑන්ස් බන්.. උබලා හොදින් නේද පරිස්සමෙන් හිටප.. 😥

  • Silent$ Unregistered
    Windows 7 Chrome 73

    Pattaaaaaaaaaa

    • Dinesh Sapumal Executive Subtitler
      Android 9 Chrome 72

      #Silent$ 👍👍👍

  • Krishan NiShalya User
    Android 6 Samsung Browser 9.2

    Memories of the Alhambra ඉතුරු කොටස් ටිකටත් sub දෙන්නවදා?

    බොහොම ස්තූතී
    නතර කරන් නැතිව දිගටම ඉවර වෙනකන් sub දෙන්න
    Good Luck Bro.. 💕🤘

  • srimal Unregistered
    Windows 10 Chrome 73

    nice work keep continue

  • Madusha Unregistered
    Windows 10 Opera 58

    බොහොම ස්තූතියි සහෝ

  • Purnima Unregistered
    Windows XP Chrome 45

    Thank You Dinesh…

  • Oshan Unregistered
    Android 5.1 Chrome 70

    Love you bro🙏😘

  • Prabodha Unregistered
    Android 9 Firefox 66

    Godak stuthi brooo sub ekata…..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search